The title of the page
Pachinko (2022) Complete Season Sinhala Subtitles
Pachinko (2022) Complete Season Sinhala Subtitles
8.4
97
95

Pachinko (2022) Complete Season Sinhala Subtitles | “ඉරණම” | සිංහල උපසිරැසි සමඟ

ගුජුම්පියෝ කියලා ප්‍රසිද්ධ..එහෙමත් නැත්නම් ලී මින් හෝ.. ප්‍රධාන නළුවාගේ චරිතයෙන් දායක වෙන, 2022 රිලීස් උන කතාවක් තමයි Pachinko කියන්නෙ. ගොඩක් කතාවලදි එයාගෙ චරිතය ගැන පැහැදීමක් ඇති වුනත් මේකෙදි නම් එහෙම නෑ. හන්සු, ( ලී මින් හෝ ) කියන්නෙ මේ කතාවේ දුෂ්ඨයා.

කොරියාව, ජපානයට යටත් කාලයෙදි.. විවාහකයෙක්, අපරාධකාරයෙක් සහ වෙළෙන්දෙක් වෙන හන්සු නිසා අසරණ වෙන සන්ජාටත් (කිම් මින්හා) , එයාට හන්සුගෙන් ලැබෙන පුතාටත්, සිරගතවුන ස්වාමියාගෙන් ලැබෙන පුතාටත් අත්වෙන ඉරණම ගැන මේකෙන් කියවෙනවා.

මින් ජින්-ලී ගෙ Pachinko නවකතාව ඇසුරින් නිර්මාණය වුන American TV Series එකක් වුන මේ කතාව, ගොඩක් සම්මානවලට බදුන් වෙච්ච ලස්සන කතාවක්. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බිනුකි සිරිවර්ධන සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බිනුකි සිරිවර්ධන

December 31, 2022


2
Total Subtitles

4 comments

  1. Pattaaaaaaaaaaaaaaa

  2. thanks for sub. keep it up….

  3. Thank you cineruuuu 👏💖🎈

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login