Paathirathri (2025) Sinhala Subtitles
Paathirathri (2025) Sinhala Subtitles
6.8

Paathirathri (2025) Sinhala Subtitles | “ මැදියම් රැය ” | සිංහල උපසිරැසි සමඟ

(Paathirathri (2025) Sinhala Subtitles) (Paathirathri (2025) Sinhala Subtitle) (Paathirathri (2025) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා , ටික දවසකට පස්සෙ ඔන්න තවත් මලයාලම් ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා , අද අරගෙන ආවෙ paathirathri කියන තාම හෝල් වල තියෙන මලයාලම් ෆිල්ම් එක , ඒ කියන්නෙ ඉතින් මේක කැම් පිටපතකට තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ , නලු නිලියො ගැන කිව්වොත් ela veezha poonchira එකේ සුපිරි පොලිස් රංගනයක් දීපු සෞබින් ශහීර් එක්ක නව්‍යා නායර් , ඈන් ඔගස්ටීන් , අච්‍යුත් කුමාර් , සනී වේන් , හරිශ්‍රී අශෝකන් , ඉන්ද්‍රන්ස් , ආත්මීයා රාජන් , පූජා මෝහන්‍ රාජ් වගේ අය රංගනයෙන් දායක වෙනවා , IMDb අගයත් 6.8/10 ක් අරගෙන තියෙනවා , ඉතින් මේ paathirathri කියන්නෙ මැදියම් රැය කියන එකට , අනක්කර පොලිසියට අනියුක්තව රාජකාරි කරන කොස්තාපල් කෙනෙක් තමයි හරීශ් කියන්නෙ ( සෞබින් ශහීර් ) මෙයා බිරිඳගෙන් වෙන් වෙලා දුවව බලන්න උසාවි එහෙම යන කෙනෙක් , මේ අතර එයාට පොලීසියෙ නයිට් ඩියුටි කරන්න සිද්ධ වෙනවා , ඒකත් එයා හෙන අකමැති චරිතයක් වෙන SI මැඩම් ජාන්සි එක්ක , ඉතින් මේ දෙන්නා එදා රෑ මුර සංචාර යන අතර කැලෑ රොදක තියෙන කාර් එකක් දකිනවා , ලගට ගිහින් බලද්දි කාර් එකේ ඉඳලා කොල්ලෙක් දුවනවා , මෙයාගෙ පස්සෙන් එලවන් යනඒ දෙන්නට එයාව මගදි කලුවරේ මගෑරෙනවා , තව ඉස්සරහට යන්න හදන ජාන්සිව හරීශ් විසින් නවත්තනවා , මොකද එතනින් එහාට තියෙන්නෙ මඩ වගුරක් , ගියොත් ඉතින් එරෙනවා , මේ අතරෙ කිට්ටුව කෙල්ලෙක් ගිණි තියන් මැරිලා කියලා ඒක බලන්න යන්න කියලා මෙයාලට නියෝගයක් ලැබෙනවා , ඉතින් අර වැඩේ එතනින්ම ඉවර වෙනවා , මෙතනින් එහාට මුකුත්ම කියන්නෑ , මේ ඇවිල්ලා මුල් විනාඩි 10 , මලයාලම් සිනමාව අපිට තවත් සුපිරි පොලිස් පරීක්ශන ෆිල්ම් එකක් දීලා තියෙනවා , ඉතින් කාටත් බලන්න කියලා ආරාධානා කරමින් සමුගන්නවා

ලයින් ටික හදලා හැමදාම වගේ උපරිම සප් එක දෙන ඉදුවර නිසල් සහෝදරයටත් ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


45
Total Subtitles

3 comments

  1. ස්තූතියි සහෝ සබ් එකට.. ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ

  2. සහෝ අප්ඩේට් එකක් ඕනෙ!

  3. Original එකේ update එකක් ඕනේ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login