Stolen Girl (2025) Sinhala Subtitles
Stolen Girl (2025) Sinhala Subtitles
5.3

Stolen Girl (2025) Sinhala Subtitles | “ සොරකම් කළ දැරිවිය ” | සිංහල උපසිරැසි සමඟ

(Stolen Girl (2025) Sinhala Subtitles) (Stolen Girl (2025) Sinhala Subtitle) (Stolen Girl (2025) Sinhala Sub)

කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2025) නිකුත් වුන Stolen Girl ෆිල්ම් එකේ උපසිරැසියයි.
මේ චිත්‍රපටිය Adventure/Drama කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි තිස් අටයි.

කතාව ගැන කිව්වොත් තමන්ගේ හිටපු සැමියා තමන්ගේ දුවව පැහැරගෙන වෙන රටකට අරන් යනවා. ඒ දුවව හොයන්න මේ අම්මා සෑහෙන්න මහන්සි වෙනවා. අන්තිමේදි මේ අම්මා පැහැරගත් ළමයින්ව හොයලා ගෙනල්ලා දෙන කණ්ඩායමකට එකතු වෙනවා තමන්ගේ දුවව හොයාගන්න. ඒත් තමන්ගෙ ළමයව හොයාගන්න කලින් මෙයාට වෙන දේවල් ගොඩක් කරන්න වෙනවා. එහෙනම් ඒ මොනාද? ළමයව හොයාගන්න පුලුවන් වෙයිද? ඇත්තටම හිටපු සැමියා ළමයව පැහැරගත්තද? ඒවා ඔයාලා කතාව බලලම දැනගන්න…

අලුත් උපසිරසියකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උවිදු නිම්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උවිදු නිම්සර

October 16, 2025


7
Total Subtitles

3 comments

  1. Link Weda naha ne

  2. ස්තූතියි සහෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login