Murder At The Embassy (2025) Sinhala Subtitles
Murder At The Embassy (2025) Sinhala Subtitles
5.1

Murder At The Embassy (2025) Sinhala Subtitles | “ තානාපති කාර්යාලයේ ඝාතනය ” | සිංහල උපසිරැසි සමඟ

 (Murder At The Embassy (2025) Sinhala Subtitles) (Murder At The Embassy (2025) Sinhala Subtitle) (Murder At The Embassy (2025) Sinhala Sub)
කොහොමද ඉතින් යාලුවනේ, ඔන්න ඉතින් අද අරගෙන ආවේ පටන් ගත්ත වෙලාවේ ඉඳන් අන්තිම වෙනකම් හුස්ම අල්ලගෙන බලන්න පුළුවන් සුපිරිම Crime Thriller ෆිල්ම් එකක්. නම දැක්කම ටිකක් බරපතල පාටයි වගේ හිතුනට, මේක ඇතුලේ තියෙන කුතුහලය නම් උපරිමයි.

මේක Mystery සහ Political Thriller කියන ශානර වලට අයිති වෙන නිර්මාණයක්. කතාව ගලාගෙන යන්නේ දැඩි ආරක්ෂාවක් තියෙන තානාපති කාර්යාලයක් ඇතුලේ සිද්ධ වෙන අභිරහස් මිනීමැරුමක් වටා. සාමාන්‍ය තැනක මිනීමැරුමක් වුනා වගේ නෙමෙයි, තානාපති කාර්යාලයක් කියන්නේ නීති රීති ගොඩක් තියෙන, කාටවත් ලේසියෙන් අත තියන්න බැරි තැනක්නේ. ඉතින් මේ අභිරහස විසඳන්න එන පරීක්ෂකවරයාට දේශපාලන බලපෑම්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න සහ සැකකරුවන් ගොඩක් එක්ක ලොකු ගේමක් ගහන්න සිද්ධ වෙනවා.

කවුද ඇත්තටම මිනීමරුවා? ඇයි මෙහෙම ඝාතනයක් කළේ? කියන ප්‍රශ්න වලට උත්තර හොයන ගමන්, අපි නොහිතන විදිහේ ට්විස්ට් (Plot Twists) කීපයක්ම මේ කතාව ඇතුලේ බලාගන්න පුළුවන්. අන්තිම තත්පරේ වෙනකම්ම කුතුහලය (Suspense) රඳවා ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. Crime Thriller වලට ආස ඔයාලට නම් මේක නියම තෝරාගැනීමක් වේවි.

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි.. මේ වෙනස්ම අත්දැකීමත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මල්ෂා පතිරණ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මල්ෂා පතිරණ

November 25, 2025


8
Total Subtitles

3 comments

  1. Malith samarawickrama

    Thanks sub ekata

  2. සබ් එකට ස්තූතියි සිස්

  3. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login