The title of the page
Outrage (2023) Sinhala Subtitles
Outrage (2023) Sinhala Subtitles
4.1

Outrage (2023) Sinhala Subtitles | “පළිගැනීමේ සිදුවීමක්” | සිංහල උපසිරැසි සමඟ

(Outrage (2023) Sinhala Subtitles) (Outrage (2023) Sinhala Sub)

ලස්සන දවසක් හැමෝටම!

ඔන්න එහෙනම් මගෙ දෙවෙනි ෆිල්ම් එකත් ගෙනාවා ඔයාලට බලන්න. ඒ තමා Outrage. මේ ෆිල්ම් එක Thriller catogary එකට අයත් ඉතාම බිහිසුණු කථාවක්. පැය 1යි විනාඩි 18ක් දිග මේ ෆිල්ම් එක, එක හුස්මටම බලාගෙන යන්න පුළුවන් තරම් ත්‍රාසජනකයි.

මේක අද්‍යක්ශනය කරන්නේ Mathieu Bonzon කියන අද්‍යක්ෂකවරයා. ඒ වගේම මේ කථාව ලියන්නේ Mathieu Bonzon, R.F.I. Porto සහ Marlène Poste කියන තුන්දෙනා. එතකොට මෙ ෆිල්ම් එකේ ප්‍රධාන චරිථ වලට රංගනයෙන් දායක වෙන්නේ Julie Gayet, Adelaide KaneJay සහ O. Sanders.

කථාව ගැන කියනවනම්, මෙතන තියෙන්නේ පළිගැනීමේ සිදුවීමක්. මැක්ස් මොරියු කියන අහිංසක තරුණයාව පොලීසිය සහ දේශපාලන පක්ෂයක් එකතුවෙලා මරලා දානවා. ඒකට මැක්ස් ගෙ අම්මා ඉතාමත් සූක්ෂම විදියට සැළසුම් කරල කරන පළිගැනීමක් තමා මේ ෆිල්ම් එකට තේමා වෙන්නේ. තමන්ගේ පුතාගේ මරණයට හේතු උන දේශපාලකයෝ පොලිස් නිළධාරීන් ඔක්කොම එකම තැනකට ගෙනල්ල මාරාන්තික උගුලකට අහු කරලා මරල දාන එක තමා මේ අම්මාගේ සැලැස්ම. එහෙනම් කථාව බලන්නකෝ. ඒ අම්මා සාර්ථක වෙයිද?කාට හරි බේරිලා යන්න පුළුවන් වෙයිද? කියලා.

එහෙනම් තවත් අළුත්ම ලස්සන ෆිල්ම් එකකින් ආය පාරක් ඉක්මන්ටම හම්බෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රවිඳු හිමංසන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රවිඳු හිමංසන

December 14, 2023


10
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි රවිඳු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login