The title of the page
Jigarthanda DoubleX Sinhala Subtitle
Jigarthanda DoubleX Sinhala Subtitle
8.2
80
91

Jigarthanda DoubleX (2023) Sinhala Subtitles | “සිනමාවේ වැලලුනු යථාර්ථය” | සිංහල උපසිරැසි සමඟ

(Jigarthanda DoubleX (2023) Sinhala Subtitles) (Jigarthanda DoubleX (2023) Sinhala Subtitle) (Jigarthanda DoubleX (2023) Sinhala Sub) (Jigarthanda DoubleX Sinhala Subtitle) (Jigarthanda DoubleX Sinhala Sub) (Jigarthanda DoubleX 2023 Sinhala Subtitle)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද අරං ඇවිල්ලා තියෙන්නෙ නොවැම්බර් මස 10 වන දින සිනමාශාලා තුළ තිරගත වීම් ඇරඹුන, ගොඩාක් අය උපසිරැසි ඉල්ලුව තවත් එක් දමිළ චිත්‍රපටයක් තමයි මේක ඒවගෙම ගොඩාක් බාධක රාජකාරී මැද මට වැඩිකාලයක් උපසිරැසි ගැන්වීමට සිද්ධ වුන චිත්‍රපටයක් තමයි මේක.. වැඩේ පරක්කු වුනාට කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.. පැය 2 විනාඩි 52 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් සිනමාව හා යථාර්ථයේ ගැටීමක් තමයි මේක.. ඒ කිව්වේ මොකක්ද…? ඔයාලා දන්නවා ඇති ඉන්දීය ආගම් කුල මල මෙන්ම.. සිනමාවේද ඇතැම් මත භේද තිබෙනවා.. ඒ අනුව 1975 වර්ෂයේ සිදුවූ සිදුවීම් පෙලකට මෙය සම්බන්ධ වෙනවා.. එකල දමිළ සිනමාවේ ප්‍රසිද්ධ චරිත සුදු පැහැති සමකින් යුතු නළුවන් විය යුතුයි කියා සමාජයේ මුල් බැස ගත් මතයක් තිබුනා එවැනි සමයක තමයි 1975 එක කළු වීරයෙක් Apoorva Raagangal නම් චිත්‍රපටයෙන් දමිළ සිනමාවට අවතීර්ණ වෙන්නෙ.. ඒ වෙන කවුරුත් නොව ඔබ දැන් අප හඳුනන ඉන් ඉන්දීය Super Star 🌟 Rajinikanth මේ චිත්‍රපටයේ තව සුදු පැහැති වීරයෙක් හිටියා ඒ වෙන කවුරුත් නොව ලෝකයට අධිපති විරුද්ධාවලිය ලත් Kamal Hassan

ඒ දෙපල මේ චිත්‍රපටය රඟපෑවානම්….?

Karthik Subbaraj reimagines Jigarthanda Double X with Rajinikanth, Kamal Haasan - Hindustan Times

නැ.. නැ.. කාතාව දැන් හාත්පසින්ම වෙනස් වෙනවා මේ 1975 මේ චිත්‍රපටයට පෙර සිදුවූ සිද්ධිදාමයක්…

Jigarthanda DoubleX: A Winner with Good Audience Response - NewBioIdea

8.2 /10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Action/ Comedy කාණ්ඩයට අයත් දමිළ චිත්‍රපටයක්. Raghava Lawrence හා Sj Suriya මේ චිත්‍රපටයේ දැවැන්ත ප්‍රබල චරිත ද්විත්වයක් නිරූපනය කරන අතර මීට අමතරව සෙසු නළු නිළියන් රැසක් ⁣මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Karthik Subbaraj විසින්. විශේෂම දේ තමයි මේ ඉහත කී ත්‍රිත්වයම රජිනිගේ ඉහළ පෙලේ රසිකයන් වීම..

කතාව ගැන කිව්වොත් මේක 2014 වසරේ නිකුත් වූ Jigarthanda සිනමා පටයේ Sequel එකක්.. හැබැයි ඒ කතාවයි මේ කතාවයි එකට සසඳන්න යන්න එපා.. කතා දෙක හාත්පසින්ම වෙනස් මොකද මේක Double X වෙන නිසා.. අල්ලියාස් සීසර්… මදු⁣රෛයි වල ප්‍රබල චරිතයක්… නැත්තම් මැරයෙක් කිව්වත් හරි.. මේ මැරයට මුණගැහෙන එක පොලිස් සිහිනයක් ඇති තව අයෙක්.. ඒ මැදට එන දේශපාලන අරගලය.. මේක හොරා – පොලිස් ගැටලුමක්ද…? නෑ මේක සිනමාව හා යථාර්ථය අතර ගැටුමක්.. මේ ගැටුම මම කියනවාට වඩා ඔයාලම නරඹලා තේරුම් අරං රසවිදින්න… ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

2 comments

  1. SJ surya ඉන්නව කියන්නෙ සුපිරි තමා…පට්ට්ටම රගපාන Actor කෙනෙක් ❤️‍🔥

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කෙවින් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login