The title of the page
Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles
Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles
6.7
79
96

Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles | “මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

(Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles) (Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Sub) (Chicken Run (2023) Sinhala Subtitles) (Chicken Run (2023) Sinhala Sub)

ඉතිං හැමෝටම සුභ දවසක්!

ඉතිං හැමෝටම මතකයිනේ අපේ පුංචි කාලේ ලස්ස්න කරපු Chicken Run චිත්‍රපටය. 2023 දෙසැම්බර් මස 15 වෙනිදා මේ master piece එකේ දෙවනි කොටස තිර දැක්වුනා.

Chicken Run පලමු චිත්‍රපටය නිකුත් වී දැනට දශක් දෙකක් වෙනවා. Aardman studio එක මගින් මේ Animation flim එක නිර්මාණය කරන අතර එය ඔස්කර් සම්මාන කිහිපයක්ම දිනා ගන්නවා.
හැමෝම දන්නවනේ ඉතිං Chicken Run පලමු චිත්‍රපටය කතාව ( බලලා නැති කෙනෙක් නෑනේ ඉතිං)

මම පොඩි overview එකක් දෙන්නම්

මේකේ කතාව ගෙතෙන්නේ ටුවිඩිගේ ගොවිපල වටා. එකෙදි බිත්තර වලින් ලැබෙන ආදායම අඩු නිසා කුකුල්ලන්ව පයි බවට පත් කරන මැෂින් එකක් ගෙන එනවා. මෙතනදී ජින්ජර් කිකිලියයි සහ රොකි කුකුලා අනිත් සියලුම දෙනත් සමග සටන් කර ගොවිපලෙන් නිදහස් වෙනවා.

hicken Run Dawn of the nugget,Netflix ආයතනය මගින් බෙදා හැරීම සිදු කරන අතර,මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Sam Fell විසින් සිදුකර ඇත. Thandiwe Newton, Zachary Levi, Bella Ramesy, Imelda Staunton හා David Bradley වැනි ප්‍රධාන හඬ කැවීම් නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

ගොවිපළෙන් පැනගොස් ජින්ජර් සහ රොකී ඔවුන්ගේ අලුත් ජීවිතය පටන් ගන්නවා. එතකොට ජිවිතේට එන අලුත් තරජන වලට මුහුණ දෙන්න මෙයාලගේ මොකක් වේවිද?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සහස් රශ්මික සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සහස් රශ්මික

December 16, 2023


3
Total Subtitles

14 comments

  1. H.S.Rajeewa Fernando.

    thanks bro.hoya hoya hitiye meka!!

  2. Shan Sasanga (ශානා)
    Cineru Family Member

    පලවෙනි සබට සුභ පැතුම් කොල්ලා ❤️ දිගටම සබ් දෙමු ❤️ ජයවේවා ❤️❤️

  3. Waiting for sub.. thanz

  4. Thanks Brother…🔥

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි රශ්මික සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Thanks for the sub!!!!

  7. laKMal
    Cineru_users

    පළවෙනි සබට සුබපැතුම් සහෝ….
    සබට තෑන්ක්ස්

  8. Thank you bro. mulinma dunne oyla

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Admin..
    Please……..

    The Hunger Games: The Ballad of Songbirds & Snakes (2023)
    Thanksgiving (2023)
    Silent Night (2023)
    Finestkind (2023)
    The Family Plan (2023)
    Fast Charlie (2023)
    Leave the World Behind (2023)
    Family Switch (2023)

  10. ගොඩක් ස්තුතියි සහෝ. පළවෙනි උපසිරැසියට සුබ පතනවා. දිගටම කරගෙන යන්න. ❤️❤️❤️

  11. පළවෙනි සබට සුබපැතුම් සහෝ….

  12. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  13. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login