The title of the page
Operation Valentine Sinhala Subtitle
Operation Valentine Sinhala Subtitle
5.1
78
55

Operation Valentine (2024) Sinhala Subtitles | “වැලන්ටයින් මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

(Operation Valentine (2024) Sinhala Subtitles) (Operation Valentine (2024) Sinhala Subtitle) (Operation Valentine (2024) Sinhala Sub) (Operation Valentine Sinhala Subtitle) (Operation Valentine Sinhala Sub) (Operation Valentine 2024 Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ඔන්න තවත් අලුත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා..අද මම අරගෙන ඇවිත් තියෙන්නේ Operation Valentine (2024) චිත්‍රපටය..මේක තෙළිඟු සහ හින්දි යන භාෂා දෙකෙන්ම නිකුත් වෙලා තියනවා..ඉතින් මම උපසිරැසි අරගෙන ආවේ තෙළිඟු භාෂාවෙන් නිකුත් වුණු වීඩියෝ පිටපත් වලට..ඉතින් මේක අධ්‍යක්ෂණය කරන්නේ Shakti Pratap Singh Hada විසින්..ඒ වගේම මේක Sony Pictures සහ Sandeep Mudda එකතු වෙලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ…

Operation Valentine (2024) - IMDb

රේටින්ග් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 5.1/10 ක් වගේ අගයකුත් ගූගල් පරිශීලක මනාප 55%ක් සහ ⁣කුණු තක්කාලි දර්ශකයේ 78%ක අගයකුත් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා..ඒ වගේ Cast එක ගැන බැලුවොත් ප්‍රධාන චරිතය වන අර්ජුන්ගේ චරිතයට Varun Tej රංඟනයෙන් දායක වෙනවා..ඒ වගේම අර්ජුන්ගේ පෙම්වතිය වෙන අහානාගේ චරිතයට Manushi Chhillar රඟන දායකත්වය ලබාදෙන අතරම Ruhani Sharma, Mir Sarwar, Navdeep, Shataf Figar, Paresh Pahuja ඇතුලු තවත් රංඟන ශිල්පීන් රැසක් තමන්ගේ රංඟන දායකත්වය මේ චිත්‍රපටය වෙනුවෙන් ලබා දීලා තියනවා..

rspnetwork.in: Operation Valentine Movie Trailer Launch

කතාව ගැනත් මතක් කරොත් මේ කතාව ගෙතිලා තියෙන්නේ 2019 අවුරුද්දේ පකිස්ථානයත් ඉන්දියාවත් අතර දෙරට ගුවන් හමුදාව මූලික කරගෙන දේශ සීමා අසළ සිද්ධ වුණ Pulwama Attack එක..ඉතින් මේ සත්‍ය සිදුවීම පාදක කරගෙන තමයි මීට ටික දවසකට කලින් OTT ප්ලැට්ෆෝම් එක නිකුත් වුණ රිතික් රෝෂන්ගේ Fighter (2024) චිත්‍රපටයත් නිර්මාණය වෙලා තියෙන්නේ..

ඉතින් එහෙනම් හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරමින් ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරගෙන යන්න කියලත් මතක් කරමින් අදට මම සමුගන්නවා..හැමෝටම,

බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

3 comments

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. Family star movie ek kawda waged enne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login