The title of the page
4.5

Mix Up (2024) Sinhala Subtitles | විනෝද ගමන | සිංහල උපසිරැසි සමඟ

(Mix Up (2024) Sinhala Subtitles) (Mix Up (2024) Sinhala Sub) (Mix Up Sinhala Subtitles) (Mix Up Sinhala Sub)

සාහුයි මයිතිලි කසාද බැඳලා අවුරුදු 7 ක් වෙනවා.හැබැයි මයිතිලි සාහු එක්ක ශාරීරිකව සම්බන්ධයක් පවත්වන්න එච්චර කැමැත්තක් නෑ.

මයිතිලි කියන්නේ සාහුට මයිතිලිගේ හැඟීම් දැනීම් ගැන වැඩිය සැලකිල්ලක් දක්වන්නේ නෑ කියලයි.ඇත්තටම සාහු කියන්නෙර් ආත්මාර්ථකාමී කෙනෙක් .නිකී අභී කියන්නේ කසාද බැදලා මාස 6ක් විතර වෙන ජෝඩුවක් මේ දෙන්නගේ ප්‍රශ්නේ තමයි අභී කියන්නේ ලිංගික බෙලහීනතාවෙන් තියෙන කෙනෙක් .ඒත් නිකී නම් ගොඩක් වෙලාවට ලිංගිකත්වය බලාපොරොත්තු වෙන කෙනෙක්.

මේ ජෝඩු දෙකගෙ තියෙන මේ ලිංගික ගැටලු නිසා මේ දෙගොල්ලොම යනවා,මේ ගැන උපදෙස් ගන්න ඩොක්ටර් කෙනෙක් ලගට.ඩොක්ටර් මේ දෙගොල්ලටක කියනවා කාලෙත් එක්ක මේ ප්‍රශ්න විසදෙයි , ඒ නිසා පොඩි විනොද ගමනක් යන්න කියලා. විනෝද ගමන ගියාට පස්සේ මොකද වෙන්නෙ කියලා ෆිල්ම් එක බලලම දැනගන්න පුලුවන් .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමේලි ඒකනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමේලි ඒකනායක

November 9, 2023


23
Total Subtitles

3 comments

  1. Sub ekt thanks. Teri Baaton Mein Aisa Uljha Jiya mektath sub dennako

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login