The title of the page
Only The Dead (2015) Sinhala Sub
Only The Dead (2015) Sinhala Sub
7.7
89
92

Only The Dead (2015) Sinhala Subtitles | මරණය තෙක් සටන් වදිමි | සිංහල උපසිරැසි සමග |

(Only The Dead (2015) Sinhala Sub) Only The Dead (2015) [මරණය තෙක් සටන් වදිමි] හායි කොහොමද ඉතින් ඔයාලට මේ අවුරුද්දත් අදින් ඉවරයිනේ ඉතිම් කොහොමහරි මම මේ අවුරුද්දෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තාඔයාලත් එහෙමයි කියල මම හිතනවා….විශේෂයෙන්ම මම මේ සයිට් එකට සබ්ටයිටල් හදන්න පටන් අරන් හරියටම මාසයක් වගේ ඒ ඇතුලත සබ් 24 වගේ හදන්න පුලුවන් උනා..වැඩි කතා නැතුව අපි මේ ෆිල්ම් එකේ ස්ටෝරිය පැත්තට යමුකෝ..ෆිල්ම් එක අයිති වෙන්නෙ Action/ Biography/ Documentary History/War කියන කැටගරියට…


*Directors:- Bill Guttentag, Michael Ware
*Writers:- Michael Ware, Bill Guttentag
*Stars:- Abu Musab Al-Zarqawi, Michael Ware
*IMDB Rate:- 7.7
*Rottern Tomatoes:- 89%
*Runing Time:- 1h 17min
*Movie Release Date:- 15 February 2016 (UK)


ෆිල්ම් එකේ තියෙන්නෙ 2003 ඉරාකයෙ උන සටනක් පිලිබද තොරතුරු එක් රැස් කරන්න ගිය මාධයවේදියෙක් ගැන..ඒ වගේම යුද්ධයේ බිහිසුනු බව ම්ලේච්ච බව නිරූපණය කරන්න සමත් වෙලාතියෙනවා..
ඒ 2003 දී ඇමරිකානුවන් ඉරාකය ආක්‍රමණය කරන්න සූදානම්ව සිටියා ඒකාධිපතියෙකු වන සදාම් හුසේන් නෙරපා හරින්න.. ටයිම් සඟරාවේ යුද වාර්තාකරුවෙක් වුන මිකීට මුහුණදෙන්න වෙන බාධක ගැන තමයි විස්තර වෙන්නේ මෙයා මේ ගැන වාර්තා කරන්න තමන්ගේ ජීවිතයෙන් අවුරුදු 10 පමණ කැප කලා …මේ කාලයත් එක්ක එයා වෙනස් උන හැටිත් ෆිල්ම් එකෙන්බලා ගන්න පුලුවන් මේ ෆිල්ම් එකට IMDB 7.7 වගේ ලොකු ගානක් එන්න ප්‍රධාන හේතුවකුත් තියෙනවා ඒක ඔයාලට ෆිල්ම් එක බලන කොට තේරේවි….එහෙනම් ඊලග සබ් එකෙන් හමුවෙමු..

Aruna Darshana (MR_X)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Thanks jayawewa……!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    —wish you Happy new year—!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. බොහොම ස්තූතියි සබ් එකට

  5. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

  6. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ 🙂❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login