One Mile Chapter One (2026) Sinhala Subtitles
One Mile Chapter One (2026) Sinhala Subtitles
4.6

One Mile: Chapter One (2026) Sinhala Subtitles | “ අතුරුදන් වූ දියණිය වෙනුවෙන් පියෙකුගේ සටන ” | සිංහල උපසිරැසි සමඟ

(One Mile: Chapter One (2026) Sinhala Subtitles) (One Mile: Chapter One (2026) Sinhala Subtitle) (One Mile: Chapter One (2026) Sinhala Sub)

2026 පෙබරවාරි මාසයේ අලුතින්ම නිකුත් වුණු “One Mile” චිත්‍රපට මාලාවේ පළමු කොටස තමයි මේ. මේක Action සහ Survival Thriller ගණයට අයත් වෙන ක්‍රියාදාම චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ හිටපු විශේෂ කාර්ය බලකා (Special Forces) සොල්දාදුවෙක් වන ඩැනී (Ryan Phillippe).

තමන්ගෙන් ඈත් වෙලා හිටපු තරුණ දියණිය, ඇලෙක්ස් එක්ක විශ්වවිද්‍යාලයක් බලන්න යන ගමනක් අතරතුර මේ දෙන්නා පාලු කැලෑබද ප්‍රදේශයකට අතරමං වෙනවා. එතනදී එයාලට මුහුණ දෙන්න වෙන්නේ සමාජයෙන් හැංගිලා කැලෑවේ ජීවත් වෙන, දරුණු සහ රහසිගත කල්ලියකට (Survivalist Cult). මේ කල්ලිය ඇලෙක්ස්ව පැහැරගන්නවා. ඉතින් තමන්ගේ දුවව බේරගන්න ඩැනීට තමන්ගේ හමුදා පුහුණුව සහ සටන් හැකියාවන් පාවිච්චි කරලා තනියම ලොකු සටනක් දෙන්න සිද්ධ වෙනවා. මේ ෆිල්ම් එක පටන් ගත්ත වෙලාවේ ඉඳන් හුස්ම හිරකරගෙන බලන්න පුළුවන් එකක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. ස්තූථියි උපසිරැසියට

  2. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login