One Mile: Chapter Two (2026) Sinhala Subtitles
One Mile: Chapter Two (2026) Sinhala Subtitles
4.8

One Mile: Chapter Two (2026) Sinhala Subtitles | “ කැලෑව මැද සිදුවන තීරණාත්මක අවසානය ” | සිංහල උපසිරැසි සමඟ

(One Mile: Chapter Two (2026) Sinhala Subtitles) (One Mile: Chapter Two (2026) Sinhala Subtitle) (One Mile: Chapter Two (2026) Sinhala Sub)

“One Mile” චිත්‍රපටයේ දෙවන කොටස වන මේකත් පළමු කොටස නිකුත් වුණු දවසේම (2026 පෙබරවාරි 20) තමයි ඩිජිටල් මාධ්‍යයට නිකුත් වුණේ. පළමු කොටස ඉවර වෙන තැන ඉඳන්ම තමයි මේ කතාව පටන් ගන්නේ.

තම දියණිය බේරාගැනීම සඳහා ඩැනී ගෙන යන දරුණු සටන මේ කොටසින් තවත් තීව්‍ර වෙනවා. C. Thomas Howell රඟපාන කල්ලියේ නායකයා වන ස්ටැන්ලි සහ ඔහුගේ දරුණු පිරිස එක්ක ජීවිතයත් මරණයත් අතර ලේ වැකි සටනකට යන්න ඩැනීට සිද්ධ වෙනවා. කැලෑව ඇතුළේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් කරන මේ සටනේදී ඩැනීට තමන්ගේ දුවව බේරගෙන පණපිටින් එළියට එන්න පුළුවන් වෙයිද කියන එක තමයි මේ දෙවැනි කොටසින් බලාගන්න පුළුවන් වෙන්නේ. Action ෆිල්ම් වලට කැමති අයට Chapter 1 සහ 2 එක දිගටම බලලා ඉවර කරන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. සබට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login