One Piece (2023) S02 E01 Sinhala Subtitles
One Piece (2023) S02 E01 Sinhala Subtitles
8.3
93
93

One Piece (2023) S02 E01 Sinhala Subtitles | “ සාමාන්‍ය මිනිස්සු” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද යාලුවනේ මං අද ඔයාලට අරන් එන්නේ එනකන් ගොඩ දෙනෙක් බලන් හිටපු කතාමාලාවක් ඒ තමයි

ඉතින් මට මේක කරන්න දුන්න සමිත අයියටත් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා හරි අපි කතාව පැත්තට යමු

මේ කතාමාලාවේ කොටස් 8ම නිකුත් උනේ මාර්තු 10

චරිත ගැන කතා කලොත්- Iñaki Godoy-මන්කි ඩී. ලුෆී ලෙස, Mackenyu-රොනෝවා සෝරෝ ලෙස, Emily Rudd-නාමි ලෙස, Jacob Romero Gibson-උසොප් ලෙස,Taz Skylar-සංජි ලෙස රංගනයෙන් දායක වෙනවා.

කතාමාලාව ගැන කිව්වොත්-මේ පාර කතාව පටන් ගන්නෙ ලුෆියි එයාගේ කණ්ඩායමයි ලොග්ටවුන් වලට ඇතුල්වෙනකොට ඒත් උසොප් ට කිසි උවමනාවක් නෑ මේකට යන්න මොකද එයාට පොඩි බයක් තියෙනවා ඔක්කොම අහුවෙයි කියලා ඒත් අනිත් අයට එහෙම නෑ මොකද ලුෆි බලන් ඉන්නේ මුහුදු කොල්ලකාර රජුට මරණ දණ්ඩනය දුන්න වේදිකාව හොයන් යන්න

ඉතින් මේක රසවිඳින්න මං ඔයාලා හැමෝටම ආරාධනා කරනවා

දෙවෙනි කොටසින් හමුවෙමු!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


87
Total Subtitles

3 comments

  1. Wow brother 🤩

  2. ස්තූතියි නෙත්මිර සහෝ මේ සීරිස්එකේ මේ සිසන් එකටත් සබ් එක ගෙනාවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login