The title of the page
On Your Mark (1995) Sinhala Subtitles
On Your Mark (1995) Sinhala Subtitles
5.5
95

On Your Mark (1995) Sinhala Subtitles | “ඔබ කිවුව ගමන්” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න අද මම සබ් අරං ආවේ පොඩි කෙටි චිත්‍රපටියකට…

1995 වසරේදි Hayao Miyazaki නම් විශිෂ්ඨ ඇනිමෙෂන් නිර්මාණකරු අතින් නිර්මාණය උනු Studio Ghibli වෙතින් නිෂ්පාදනය කරන ලද සංගීතමය ජපන් ඇනිමෙ කෙටි චිත්‍රපටයක් තමයි on your mark කියන්නේ….

විනාඩි 7 වගෙ පොඩි රන්ටයිම් එකක් තමා මෙකෙ තියෙන්නේ…IMDB රෙටින් වලත් මෙ කුඩා සංගිතමය කෙටි චිත්‍රපටය 7.5 / 10 වගෙ ඉහල අගයක් ලබාගෙන තියෙනවා…MyAnimeList.net වලත් 7.5/10 වගෙ ඉහල අගයක් ගන්නත් මෙ කෙටි චිත්‍රපටයට පුලුවන් වෙලා තියෙනවා….

One your mark මට අනුව නම් නිදහස පිලිඹදව කතා කරන කෙටි චිත්‍රපටයක් වෙනවා “bird should not be caged”
( කුරුල්ලා කුඩු නොකල යුතුයි ) කියන තේරුම එහි තිබෙනවා …..

මෙ උපසිරැසියේ ටයිම් ලයින් මම හැදුවේ මිනිත්තු 6 තප්පර 51 ක විඩියෝ පටයකට…එම නිසා මෙම උපසිරැසිය සමග මෙම චිත්‍රපටය ඔබ නරඹනවා නම් Cineru.lk විසින් දෙන විඩියෝ පිටපත් වලින් හෝ එම ධාවන කාලයෙන්ම යුත් විඩියෝ පිටපතක් සොයාගැනිම වැදගත්….

එහෙනම් මෙ විශිෂ්ඨ කෙටි චිත්‍රපටය නරඹලා ඔයලාගේ අදහසත් පහලින් කොටන් යන්න කෝ…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    PSA site eke honda aluth films thiyanawa.
    Ewatath sub denna pls…

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එලම ඉනු 👌👌👌

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login