The title of the page
Blacklight (2022) Sinhala Sub
Blacklight (2022) Sinhala Sub
4.7
8
68

Blacklight (2022) Sinhala Subtitles | “ඔපරේෂන් යුනිටි” | සිංහල උපසිරැසි සමඟ

(Blacklight (2022) Sinhala Subtitles) (Blacklight (2022) Sinhala Sub)

මේ චිත්‍රපටිය මේ අවුරුද්දේ නිකුත් වුණ අලුත්ම ක්‍රියාදාම චිත්‍රපටියක්… අධ්‍යක්ෂණය කරලා තියන්නේ Mark Williams විසින්. ඒ වගේම මේ චිත්‍රපටියේ Budget එක දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 43ක්… Liam Neeson තමයි ප්‍රධාන වශයෙන් මේකට රංගනයෙන් දායක වෙන්නේ ට්‍රැවිස් බ්ලොක් කියන චරිතෙට..

එහෙනම් කතාව ගැන මම පොඩ්ඩක් කියන්නම්කො ,

ට්‍රැවිස් බ්ලොක් කියන්නේ FBI එකේ නිලධාරියෙක්.. FBI එකේ ලොක්කා එහෙමත් නැතිනම් රොබින්සන් කියන්නේ
ට්‍රැවිස්ගේ හොදම යාලුවෙක්.. මෙයාලා එකට තමයි වැඩ කරන්නේ.. ඉතින් ඔහොම යනකොට ‘ඔපරේෂන් යුනිටි’ කියල රහසිගත
වැඩසටහනක් ගැන තොරතුරු එළියට එනවා..මේකෙන් අහිංසක පුරවැසියටන්ට අසාධාරණ විදිහට පහර දෙන්න පටන්ගන්නවා..

ඉතින් මොකද්ද මේ ඔපරේෂන් යුනිටි කියන්නේ, කගේ යටතේ මේක ක්‍රියාත්මක වෙනවා ඇතිද? එහෙනම් ඔයාලා කතාව අරන්ම බලන්නකෝ ඒ වගේම මොනාහරි අඩුපාඩු තියනවනම් පහලින් කමෙන්ට් එකකුත් දාන්න😇 අනිත් සබ් වලටත් කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි💪🤍 එහෙනම් හොල්මන් චිත්‍රපටියකින් ඉක්මනින්ම හම්බවෙමු ආයෙත් !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

14 comments

  1. sub akata thnx

  2. Thanks Thanks bro

  3. Hey Thanx..ane puluwannam ‘ Dog'(2022) ekatath dennako plz

  4. Hey Thanks.. Puluwannam “Dog” (2022) ekata dennako plz.

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  6. Sub ekata thanx

  7. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    මහන්සියට තෑන්ක්ස් !! 👌

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  9. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  10. Pattaaaaaaaa

  11. thanks a lot saho sub ekata

  12. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..fb

  13. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  14. thanks sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login