The title of the page
O2 Sinhala Subtitle
O2 Sinhala Subtitle
7.1

O2 (2022) Sinhala Subtitles | “ඔක්සිජන්” | සිංහල උපසිරැසි සමඟ

(O2 (2022) Sinhala Subtitles) (O2 (2022) Sinhala Subtitle) (O2 2022 Sinhala Subtitle) (O2 Sinhala Sub) (O2 Tamil Movie Sinhala Subtitle) (Oxygen Sinhala Subtitle) (Oxygen (2022) Sinhala Sub)

ඔන්න ඉතින් වැඩි දවස් නැතුව ආයෙත් අලුතින්ම OTT හරහා එලියට ආපු දෙමල ෆිල්ම් එකක් අරහෙන ආවා මේ ෆිල්ම් එක අද උදේ අන්තර්ජාලයට නිකුත් උනේ.. ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය “නයන්තාර” එයත් බැන්දා එහෙනම්.. නැහැ ඒවා ඕනේ නැහැ.. හරි මේ ෆිල්ම් එකේ තව ඉන්නවා දන්න කියන අය සෙට් එකක්ම.. ආ මේ ෆිල්ම් එකේ තව ඉන්නවා අපේ යූටුබ් එකේ “රිතුරොක්ස්” ඒ පොඩි ළමයා තමයි “නයන්තාරා”ගේ පුතාට ඉන්නේ.. කොල්ලා ඉතින් දක්ෂයා එයාගේ වීඩියෝ හුඟක් අය බලලා නැතුව ඇති ඉතින් කස්ටිය.. හරි එතකොට තව විශේෂ දෙයක් කියන්න තියෙනවා මේ ෆිල්ම් එකේ ඉන්න ලෙජන්ඩ් කෙනෙක් ගැන “R.N.R. මනෝහර්” එයා 2021 නොවැම්බර් මාසේ 17ත් වෙනිදා මෙලොවින් සමුගත්තා හුඟක් දක්ෂ නළුවෙක් තමයි සුපිරි ගායක SPB අපිව දාලා ගියා වගේ “R.N.R. මනෝහර්” අපිව දාලා ගියෙත් “COVID-19” වැළඳිලා.. එයාටත් සමාදානයේ සැතපේවා කියලා ප්‍රර්ථනා කරනවා!!

( “R.N.R. මනෝහර්” 1967-2021 )

එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා “G.S. විග්නේෂ්” එයාගේ මුල්ම ෆිල්ම් එක මේක මම හිතන්නේ.. ඉන්දියාවේ මේ වගේ දක්ෂයෝ තව හුඟක් ඉන්නවා.. ඇත්තටම ෆිල්ම් එක නම් නියමයි මාර කුතුහලයකින් බලන්න පුළුවන්..

(G.S විග්නේෂ්)

( “රිතුරොක්ස්” Youtuber )

හරි කතාව පැත්තට යමු නේද..

මේකේ කතාව තියෙන්නේ බස් එකක් ඇතුලේ ඒ බස් එක ඇතුලේ නයන්තාර එයාගේ පුතා එක්ක හිර වෙනවා තව කට්ටියකුත් ඉන්නවා එයාලා එක්ක හිරවෙලා බස් එකේ යන්න ආපු අය.. නයන්තාරා එයාගේ පුතාට බෙහෙත් කරන්න හදිස්සි ගමනක් යන්න පිටත් වෙලා ඉද්දි එයාලා යන බස් එක නායයාමකට ලක්වෙලා එයාලා පස් කන්දක් එක්ක බස් එකත් එක්කම පොලව යට හිර වෙනවා.. 

ඕක තමයි කතාවේ සාරාංශය.. හැබැයි කතාව නම් පට්ටම කුතුහලයක් එක්ක බලන්න පුළුවන් සුපිරියක්.. මේ ෆිල්ම් එකේ පෙන්නනවා වගේ “ඔක්සිජන්” නැති උනොත් අපි මේ වගේ වෙයි නේද?

ඒ මොන වගේද කියලා බලන්න ෆිල්ම් එක අනිවා අරගෙන බලන්න.. මේ හුඟක් කෙටියෙන් කිව්වේ.. ෆිල්ම් එකේ පට්ටම කතාවක් තියෙන්නේ පොඩ්ඩක්වත් කම්මැලි නැහැ..

“ඔක්සිජන් නැතුව”
මෙයාලා බේරෙයිද නැද්ද?
හැමෝම බේරෙයිද ?
එක එක්කෙනා මරාගනියිද “ඔක්සිජන්” වෙනුවෙන් ?

ඔයාලම බලන්නකෝ..

එහෙනම් මම ගියා කතාව අනිවා අරගෙන බලන්න..

ආයේ මම එන්නම් අලුත් දෙමල ඒවා අරගෙන එතකන් බායි!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


100
Total Subtitles

27 comments

  1. udaya saman
    Cineru Family Member

    ADO SUPURI BAN.AWA GAMANMA DUNNA NE….SUPER BROOO

    • Secret N ( නාරා )
      Cineru Family Member

      ආයේ දෙසැරයක් හිත හිත හිටියේ නැහැ දුන්නා 😂😂😂

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. Pattaaaaaaaaaaaaaaaaaaaaaaa

  4. Thasitha Nilanka
    Cineru_users

    Sub eka supiri thanks
    She season 2 series ekatath sub dennako

  5. Awa gaman dunna patta bro ❤️ Vikram කවද වගේ එයිද බ්‍රෝ

    • Secret N ( නාරා )
      Cineru Family Member

      වැඩිකල් යන එකක් නැහැ හෙන ගහන්න වගේ දායි 😁

  6. ෆට්ටනේ ඉක්මනින්ම සබ දීලා 😍

  7. Thanks gammak thamai.
    CBI 5 movie 1tath subtitle 1 දෙන්න පුළුවන්ද ❤️‍🔥

    • Secret N ( නාරා )
      Cineru Family Member

      මම නම් දෙමල විතරයි කරන්නේ.. වෙන කවුරු හරි කරන්න ඉඩ තියෙනවා.. සයිට් එකත් එක්ක ඉන්න

  8. nayange film nobala kohomada

  9. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට

  10. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  11. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට.. නාරා කියන්නෙත් උඹටමද බං…. මං හිතුවේ දෙන්නෙක් කියලා….

    • Secret N ( නාරා )
      Cineru Family Member

      නැහැ නැහැ දෙන්නෙක් නෙවෙයි.. 😁 Secret N නිකන් නමක් ( පොඩි කාතාවක් තියෙනවා ඒ නමට 🤣 )

      සබ් සීන් එකට ඉන්න එකම එක නාරා ඒ මම තමයි ආයේ වන් ඇන් ඔන්ලි 😎🍺

  12. Kochra pana denna minisu hityt athtma me wage awsthwak enna oni minissu wenas wena vidiha blanna.. Athtma sanwedi kathwak.. Mohotakata matat hituna O2 ttbbe nty una nam kohoma tyeda kiyala.. Me wage films walin wath kinissu hadenwa nam loku dek.. Thnaks sho oyage mahaniyata.. Lasnata tybba sub eka mahsnien karla tybba..

    • Secret N ( නාරා )
      Cineru Family Member

      බොහොම ස්තූතියි ෆිල්ම් එක ආසාවෙන් බලලා මේ වගේ කමෙන්ට් එකක් දෙනවටත් ❤🙂

  13. ස්තුතියි උපසිරසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login