The title of the page
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles
6.9
80
70

Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles | “ජේ මාතාජි ද?” | සිංහල උපසිරැසි සමඟ

(Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles) (Jayeshbhai Jordaar (2022) Sinhala Sub)

හැමෝටම සුබම සුබ දවසක්….

ඔන්න ඉතින් අදත් අලුත් හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරස අරගෙන ආවා. ඉතින් comedy බලන්න අසා අයට මේක විශේෂයි. මේ ෆිල්ම් එක,

Released by – May 13, 2022
IMDb – 6.9/10

ඉතින් මේ ෆිල්ම් එක,

Directed By – Divyang Thakkar
Witten By – Divyang Thakkar and Ackur Chaudhry
Produced by – Aditya Chopra, Mneesh Sharma

මේකෙ නළු නිළියන්,

  • Ranveer Singh – ජයේෂ්බායි ලෙසත්,
  • Shalini Pandy – මුද්‍රා ලෙසත්,
  • Jiya Vidya – සිද්ධි ලෙසත්,
  • Boman irani – පෘත්වි මහත්තයා ලෙසත්,
  • Ratna Pathak Shah – ජශෝධා ලෙසත්,
  • Puneet Issar – අමර් තාවු ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියනවා නම්…

ඉන්දීය සමාජයේ අදටත් පවතින ප්‍රශ්නයක් මුල් කර ගනිමින් තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ. ඒ තමයි ගැහැණු පාර්ෂ්වික අයට තිබෙන තැන…

ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රවිද්ගාද් නම් ගම්මානයේ ගම්මුලාදෑනියාට තම බලය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ඔහුට මුණුබුරෙක් අවශ්‍ය කරනවා. නමුත් තමන්ගේ පුතාට සහ ඔහුගේ බිරිඳට හතක් වතාවක්ම ගැබ් ගන්නේ ගැහැණු දරුවන්‍ය. මේ නිසා එම ගම්මුලාදෑනියාගේ මැදිහත් වීමෙන් ලේලිට ගබ්සා හයක් සිදු කරනවා. නමුත් කාලය ඇවෑමෙන් අටවෙනි දරුවා ලෙස නැවතත් ගැහැණු දරුවෙක් ගැබ් ගන්නවා. ඉතින් මේ ගම්මුලාදෑනියාගේ පුතා (ජයේෂ්බායි) තම බිරිඳට දැඩිව ඇලුම් කරන නිසා ඔහු ඒ බව දැන ගත් පසු පැනලා යන්න සූදානම් වෙනවා…

ඉතින් ජයේෂ්බායිට තමන්ගේ බිරිඳගේ කුස තුළ ඉන්න නූපන් ගැහැණු දරුවාව බේර ගන්න හැකි වෙයිද?

එහෙනම් අපි තවත් රසවත් ෆිල්ම් එකක උපසිරසකින් හමුවෙමු…!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login