The title of the page
Nowhere (2023) Sinhala Subtitles
Nowhere (2023) Sinhala Subtitles
6.4
55
93

Nowhere (2023) Sinhala Subtitles | මහ සයුරේ තනිවුන ඈ | සිංහල උපසිරැසි සමඟ

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම..අද අරගෙන ආවේ සුපිරිම Spanish thriller movie එකක්.. ෆිල්ම් එක ඉවර වෙනකම්ම කුතුහලෙන්, බයෙන් ඇස් පිල්ලම් වත් ගහන්නේ නැතුව බලාගෙන ඉන්න පුළුවන් විදිහේ, පැයකුත් විනාඩි හතලිහක කාලයක් තිස්සේ දුවන මේ ෆිල්ම් එක තමයි Nowhere 2023 කියන්නේ..

ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 6.4 ක් ගන්න සමත් වෙලා තියනවා. ඇත්තම කියනවා නම් මේක මාත් කාලෙකින් බැලුව සුපිරිම මුවි එකක් කියලා කියන්න පුළුවන්..

මේ කතාවේ ප්‍රදාන චරිත වෙන්නේ මියා, ඒ කියන්නේ Anna Castillo සහ නිකො, ඒ කියන්නේ Tamar Nowas. මේ දෙන්නා හස්බන්ඩ් සහ වයිෆ්.

කතාව පැත්තට ගියොත් මම බොහොම කෙටියෙන් කියන්නම් කතාව ගෙතෙන්නේ මියා කියලා තරුණ ගැබිනි කාන්තාවක් භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවක කන්ටේනර් පෙට්ටියක හැංගිලා තමන්ගේ මහත්තයා ත් එක්ක යුද්ධයකදී රටකින් පැන යනවා. මුහුද මැදදී දරුණු කුණාටුවකට මුණ දීලා ඊට පස්සේ , මියා ට හීනෙන්වත් හිතුවේ නැති විදිහේ දේකට මුණ දෙන්න සිද්ද වෙනවා.. එකේදී මියා මාසයක් වගේ කාලයක් එකදිගට තමන්ගේ ජිවිතේ බේරගන්න සටන් කරනවා..තනියෙම නෙමේ, මේ ගමනේදී හම්බුන තව ත් පුංචි වීරවරියක් එක්ක.. ඉතින් කවුද මේ වීරවරිය, මියා ටයි ඒ වීරවරිය ටයි ජිවිතේ බේරගන්න පුළුවන් වෙයි ද? මියා ගේ මහත්තයා ඒ කියන්නේ නිකෝ ට මොකද උනේ? මියා එක්ක මේ ගමන යද්දී හිටිය අනික් කට්ටියට මොකද උනේ? මේ හැමදේම දැනගන්න අනිවාරෙන්ම මේ ෆිල්ම් එක බලන්න.

එහෙනම් අයමත් මේ වගේ සුපිරියක් අරන් එනකම් ජයන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කමෙන්ට් එකකුත් දාන් යන්න අමතක කරන්න එපා ෆිල්ම් එක බලලා ඇ 😉👇

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරක ලහිරු මධුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරක ලහිරු මධුශාන්

July 7, 2023


20
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තාරක සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. Udara Madushanka

    thq sudda niyamai

  4. Thank you sub ekata..
    Request:
    Sound of freedom (2023)

  5. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. Thanks for sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login