The title of the page
Now We Are Breaking Up (2021) Complete Season Sinhala Subtitles
Now We Are Breaking Up (2021) Complete Season Sinhala Subtitles
8.2
93

Now We Are Breaking Up (2021) Complete Season Sinhala Subtitles | “දැන් අපි වෙන් වෙමු..!!” | සිංහල උපසිරැසි සමඟ

(Now We Are Breaking Up Sinhala Subtitles)
(Now We Are Breaking Up Sinhala Sub)
– Now we are breaking up –

Information
Genre – Romantic
Created by – Kang Eun-kyung
Developed by – Studio S (SBS)[1]
Written by – Je In
Directed by – Lee Gil-bok
Starring – Song Hye-kyo, Jang Ki-yong, Choi Hee-seo, Kim Joo-hun
Country of origin – South Korea
Original language – Korean
No. of episodes – 16
Producers – Ahn Je-hyun, Shin Sang-yoon, Jeong Cheol-seung
Running time – 70 minutes
Production companies – Samhwa Networks, United Artists Agency
Distributor – SBS
Original network – SBS TV

Cast – කාස්ට්

සොන්ග් හ්යෙ ක්යෝ (Song Hye kyo) හා යොන්ග් යුන් ලෙස.

ඇය මීට කලින් Encounter. Descendants of the sun, Full house, Autumn in my heart යන කතාමාලා වල රඟදක්වා ඇත.

                                                                   

ජන්ග් කි යොන්ග් (Jang Ki young) යුන් ජේ ගුක් ලෙස.

මොහු මීට කලින් My roommate is a gumiho, Search: WWW, My mister, Go back couple යන කතාමාලා වල රඟදක්වා ඇත

චෝයි හී සෝ (Choi Hee seo) හ්වන්ග් චි සුක් ලෙස.

ඇය මීට කලින් Stranger 2, Big forest, Mistress යන කතාමාලා වල රඟදක්වා ඇත.

කිම් ජූ හන් (kim Joo hun) සොක් දො හූන් ලෙස.

මොහු මීට කලින් Start up, It’s okay to not to be okay, Do do sol sol la la sol යන කතාමාලා වල රඟදක්වා ඇත.

පාර්ක් හ්යො ජූ (Park Hyo joo) ජොන් මී සුක් ලෙස.

ඇය මීට කලින් Doctor romantic 2, Chief of staff 2, The wind blows යන කතාමාලා වල රඟදක්වා ඇත.

යූන් නා මෝ (Yoon Na moo) ක්වක් සු හෝ ලෙස.

මොහු මීට කලින් Love alarm season 2, Dr romantic 2, Melting me softly යන කතාමාලා වල රඟදක්වා ඇත.

එහෙනම් අපි කතාව මොන වගේද කියලා ටිකක් බලමු,

හා යොන්ග් යුන් කියන්නෙ කන්ග් ජන්ග් ජා සහ හා ටෙක් සූගෙ වයස 38 වෙන රූමත් දුව. මෙයා ද වන් කියන විලාසිතා ආයතනයේ මෝස්තර නිර්මාණ අංශයේ කණ්ඩායම් නායිකාව. අපේ කතා නායිකාව බුද්ධිමත්, රූමත්, ස්වයං විනයක් තියෙන ඒ වගේම ට්‍රෙන්ඩි කාන්තාවක්.

ඒ වගේම මෙයා ආදරණිය ගති නැති ස්ථාවරත්වයට මුල් තැන දෙන කාන්තාවක්.

යුන් ජේ කුක් කියන්නෙ 32 හැවිරිදි ප්‍රසිද්ධ ෆ්‍රීලාන්සර් විලාසිතා ඡායාරූප ශිල්පියෙක්. අපේ කතා නායකයා බුද්ධිමත්, ධනවත් වගේම කඩවසම් පෙනුමක් තියෙන කෙනෙක්.

ඉතින් Now we are breaking up කියන්නෙ ආදරයෙන් බැදෙමින්, වෙන්වෙමින් හීනයක් වගේ ගලාගෙන යන මෙයාලගෙ ආදර කතාවයි.

එහෙනම් අපිත් ඒ හීනේ ඇතුළට යමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login