The title of the page
The Sweet Blood (2021) Complete Season Sinhala Subtitles
The Sweet Blood (2021) Complete Season Sinhala Subtitles
5.5
82

The Sweet Blood (2021) Complete Season Sinhala Subtitles | “වැම්පයර්වරු” | සිංහල උපසිරැසි සමඟ

Information – විස්තර

 

Drama: The Sweet Blood

Country: South Korea

Episodes: 15

Aired: Mar 24, 2021 – May 12, 2021

Aired On: Wednesday, Saturday

Original Network: Naver TV Cast, vLive

Native Title: 달달한 그놈

Also Known As: Daldalhan Geu Nom , Daldarhan Keu Nom , 달달한그놈

Screenwriter: Hwang Da Seul

Director: Ha Han Me

Genres: Romance, Youth, Supernatural

Tags: Web Series, Blood, High School, Short Length Series, Interspecies Romance, Reverse-Harem, Hidden Identity, Student, Nice Male Lead, Adapted From A Webtoon (Vote or add tags)

කාස්ට් – Cast

Kim Ji Woong | Yoon Chi Woo

ඔහු මීට පෙර ” Don’t Lie, Rahee” | “Kissable Lips” | “Convenience Store Junkies” සහ “Pro, Teen” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Song Chae Yun | Son Yeon Seo  

ඇය මීට පෙර “Crash! Insignificant Roommates” | “The Tale of Nokdu” | “Madam Cha Dal Rae’s Love ” | “Avengers Social Club” | “Fall In Mulberry” | “Rugal ” | “Goedam” | “So I Married an Anti-Fan” සහ ” Adult Trainee” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Kim Eo Jin | Song Meo Ru

ඔහු මීට පෙර “The Sweet Blood” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

 

Summary  – සාරාංශය

 

කොහමද හැමෝටම… එහෙනම් මම මුලින්ම හැමෝටම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ඉතින් මේ නත්තල වෙනුවෙන් අපේ සිනෙරූ කන්ඩායම ඔයාලට තෑගි අරගෙන ආවා. මේක වැම්පයර්වරුන් සම්බන්ධ කතාවක්, ඒ මගේම මිනි ඩ්‍රාමා එකක්, ලස්සන කොටස් 15කින් සමන්විත මේ කතාව කම්මැලිකමක් නැතුව ඔයාලට බලන්න පුළුවන්.   

 

ඉතින් කතාව පැත්තට හැරෙනවා නම්…

මිනිස් මවක් සහ වැම්පයර් පියෙක් අත ඉපදුන යොන් සෝ කියන්නෙ සාමාන්‍ය මිනිස් ජීවිතයක් ගත කරන්න කැමති 118 හැවිරිදි අර්ධ වැම්පයර් කෙනෙක්. ස්වභාවික සුන්දරත්වය සහ වැම්පයර් හැකියාවන් ගොඩක් එක්ක යොන් සොට ඇය කැමති දෙයක් කරන්න පුළුවන්, එත් ඇය තොරගෙන තියෙන්නෙ ඇගේ වයසට සමාන අය එක්ක ඇසුරු කරලා ඉක්මනට උපාදිය අරන් තාත්තාගේ වයින් සමාගමේ වයින් සොමියර් වෙන එකෙන් අයින් වෙන්න, ඉතින් මේ අතර තම වැම්පයර්වරු ගොඩක්ම කැමති ලේ වර්ගය වන ”වින්”ගේ ලේ ගැන ඇයට දැනගන්න ලැබෙන්නෙ… ඒ ලේ තියන මනුස්සයා කවුද? එයාගේ ලේ වල තියන බලය මොකක්ද? මේක මොන වගේ කතාවක්ද කියලා හැමෝම බලලා ඉන්නකො එහෙනම්… මේ සතියේ ක්‍රිස්මස් ස්පෙශල් නිසා Alchemy Of Souls : Light And Shadow (Part 02) සහ The Forbidden Marriage කතා දෙක පරක්කු වෙයි…

එහෙනම් හැමෝටම සුබ දවසක්!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

5 comments

  1. tnx sub ekata,Christmas Gifts

  2. Chethu
    Cineru_users

    Thank you sub එකට 💕

  3. Merry Christmas akki
    Me drama ekat sub hewwa eth thibbe nathi nisa atharala dala hitiye dn nm aniwa blnawa mn oka

  4. බොහොම ස්තුතියි නියම වැඩක්

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login