The title of the page
Weak Hero Class 1 (2022) Complete Season Sinhala Subtitles
Weak Hero Class 1 (2022) Complete Season Sinhala Subtitles
8.6

Weak Hero Class 1 (2022) Complete Season Sinhala Subtitles | “ප්‍රචණ්ඩත්වයට එරෙහිව” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 약한영웅 Class 1
Also Known As: Yakhanyeongung Sijeun1 , 약한영웅 시즌1 , Weak Hero Season 1
Screenwriter & Director: You Su Min
Genres: Action, Youth, Drama
Country: South Korea
Type: Drama
Episodes: 8
Aired: Nov 18, 2022
Aired On: Friday
Duration: 40 min.
Content Rating: 18+ Restricted (violence & profanity)

Weak hero class: 1 යනු 2022 නොවැම්බර් 18 වැනි දින විකාශනය වූ කොරියානු කතා මාලාවකි. මෙය You Su Min විසින් තිර රචන සහ අධ්‍යක්ෂණය කර ඇති අතර Wavve නාලිකාව හරහා විකාශනය විය.

චරිත – CAST
Park Ji Hoon (Yeon Shi Eun ලෙසින්)

At a Distance, Spring Is Green, Love Revolution හා Flower Crew: Joseon Marriage Agency වැනි කතාමාලාවලින් මොහුව දැකගත හැක.

Choi Hyun Wook (Ahn Soo Ho ලෙසින්)

Racket Boys හා Twenty-Five Twenty-One වැනි කතාමාලාවලින් මොහුව දැකගත හැක.

 

Hong Kyung (Oh Beom Seok ලෙසින්)

D.P, Jugglers හා School 2017 වැනි කතාමාලාවලින් මොහුව දැකගත හැක.

 

සාරාංශය – Summery

Yeon Shi Eun කියන්නේ ඔහුගේ උසස් පාසලේ ඉහළින්ම සිටින ආදර්ශ ශිෂ්‍යයෙකි. ශාරීරිකව, Yeon Shi Eun දුර්වලයි වගේ පෙනුනත් ඔහුගේ බුද්ධිය සහ මනෝවිද්‍යාව භාවිතා කරලා, ඔහු තම පාසල තුළ සහ පිටත සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කරනවා. ඒ පිළිබඳව තමයි මේ කතාව පුරා දිව යන්නේ.

ඉතින් මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන ආපු මම,

– හංසන හෙට්ටිආරච්චි –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


150
Total Subtitles

8 comments

  1. Thanks for this 💖💖💖

  2. Thnx broo balagena hitiye meke sub genakam ❤️🥳

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  5. Alice in Borderland season 2 series එකටත් ඉක්මනටම sub දෙන්කෝ

  6. Samadhi Premarathne

    Eve sub denako please….

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  8. Sung Jin-Woo
    Cineru_users

    Extraordinary Attorney Woo ඉතුරු ටිකටත් සබ් දෙන්නකො සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login