The title of the page
Nevertheless (2021) S01E09 Sinhala Subtitles
Nevertheless (2021) S01E09 Sinhala Subtitles
95

Nevertheless (2021) S01E09 Sinhala Subtitles | මම දන්නවා ඒක ඉවරයි කියලා. එසේ නමුත්, | සිංහල උපසිරැසි සමඟ

Native Title: 알고있지만,
Also Known As: Nevertheless , I Know But , I Already Know , Algo Issjiman , 알고 있지만
Director: Kim Ga Ram
Screenwriter: Jung Won
Genres: Friendship, Psychological, Romance, Youth,Mature
Country: South Korea
Type: Drama
Episodes: 10
Aired: Jun 19, 2021 – Aug 21, 2021
Aired On: Saturday
Original Network: jTBC, Netflix
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older

අද මං ආවේ නමවෙනි කොටසේ උපසිරැසියත් අරගෙන.

“සමනල්ලු බලන්න යමුද?” මතකනේ කතාව පටන් ගත්ත දවසේ ඉඳන්ජෙ-යොන් නා-බීගෙන් කීප සැරයක්ම සමනල්ලු පෙන්නන්න එක්කන් යන්න ඇහුවා. ඉතින් අටවෙනි කොටස අවසාන වුනේ ඔතනින්නේ.

අද කතාවෙන් මොකද වෙන්නේ කියලා අපි බලමු.

නා-බීයි, පක් ජෙ-යොනුයි බාර් එකක ඉන්න ගමන් පක් ජෙ-යොන් නා-බීගෙන් අහනවා එයා දෝ-හියොක්ට එච්චර කැමති ඇයි කියලා.  කොහොමහරි පක් ජෙ-යොන් බාර් එකේ ඉඳන් නා-බී එක්ක ගෙදර එනවා එයාගේ බඩු ටික ගන්න. ඒ අතරේ නා-බීව හම්බවෙන්න එන
දෝ-හියොක්, ජෙ-යොන් නා-බී එක්ක එකට ගේ ඇතුලට යනවා දකිනවා.

මතකනේ අපේ සොල් ජි-වොන් දෙන්නා ඒ දෙන්නා දෙන්නගේ කැමැත්ත එකිනෙකාට ප්‍රකාශ කරනවා. ඒ වගේම බිටි-නායි නම් ග්යු-හුන් ඒ දෙන්නත් ආයි එකතු වෙනවා. අද ලස්සන OST එකකුත් තියනවා. බිට්-නාගේ ආදර කතාව යද්දි ඒක අහන්නකෝ. ඒත් ඉතින් හැමදාම වගේ අන්තිම වෙනකම් කතාව මොනවා වෙයිද කියලා තේරෙන්නේ නැති වෙන සීන් එකකින් තමයි කතාව ඉවර වෙන්නේ. නා-බී යි පක් ජෙ-යොනුයි රණ්ඩු වෙනවා දෝ-හියොක් නිසා. ඒ ඇයි කියලා ඔයාලා කතාව බලලා ඉන්නකෝ.

එහෙනම් කතාවේ අවසානයට තව එක කොටසයිනේ, ඒක නම් ආපු ගමන් ඉක්මනටම අරන් එන්නම්. පරක්කු වුනාට සමාවෙන්න. හැමෝම පරිස්සමින් ඉන්න.

මම මේධවී ෆර්නෑන්ඩස්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

8 comments

  1. niyamaine.. Maru..
    anthima ekath me gemmatama demu..
    Thank You..

  2. සබ් එකට ගොඩාක් තෑන්ක්ස් සිස්!👍

  3. sub ekata godak thanks dr!

  4. thank you sub ekata

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. කවිෂ්ක නුවන්

    Never Have I Ever එකට සිංහල සබ් ඕනෙ ප්ලීස්

  7. Sub ekata thanx

  8. Krishani
    Cineru_users

    Thank you 💐💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login