The title of the page
95

Nevertheless (2021) S01E10 (END) Sinhala Subtitles | එසේ නමුත්, මම තවමත්… | සිංහල උපසිරැසි සමඟ

 

Native Title: 알고있지만,
Also Known As: Nevertheless , I Know But , I Already Know , Algo Issjiman , 알고 있지만
Director: Kim Ga Ram
Screenwriter: Jung Won
Genres: Friendship, Psychological, Romance, Youth,Mature
Country: South Korea
Type: Drama
Episodes: 10
Aired: Jun 19, 2021 – Aug 21, 2021
Aired On: Saturday
Original Network: jTBC, Netflix
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older

JTBC නාලිකාවෙන් සහ Netflix වෙතින් ජූනි 19 වෙනි දින විකාශය ආරම්භ කරපු, ගිය දවස් වල වැඩිපුර කතාබහට ලක් වුන ඩ්‍රාමා එකක් විදිහට හඳුන්වන
Nevertheless ඩ්‍රාමා එකේ අවසානයට තමයි අපි අද ඇවිත් ඉන්නේ.

මෙහි ප්‍රධාන චරිත ලෙස,

●Song Kang – පක් ජෙ-යොන්

●Han So Hee- නා-බී සහ,

●Chae Jong Hyeop – යන්ග් දෝ-හියොක්

ලෙසද රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.

අද කතාව ගැන කියන්න කලින් අපි මෙතෙක් කතාව ගැන පොඩ්ඩක් බලලා ඉමු.

 

 


කතාව පටන් ගන්නේ නා-බී එයාගේ  පෙම්වතාගේ ප්‍රදර්ශනයක් නැරඹීමට යාමෙන්. එහිදී ඔහු නා-බීගේ නමින් කෙරූ පිළිමයක් ප්‍රදර්ශනයට තියලා තියෙනවා. මේ නිසා නා-බී ඔහුගෙන් වෙන්වෙනවා. එහෙම වෙන්වෙලා නා-බී සමාජ ශාලාවකට යනවා. ඒ සමාජ ශාලාවෙදී තමයි නා-බීට පක් ජෙ-යොන්ව හම්බෙන්නේ.

මේ විදිහට හම්බුන නා-බී සහ පක් ජෙ-යොන්,  ආයිත් හම්බෙන්නේ එයාලගේ කැම්පස් එකේ තියෙන ගෙට් එකකදී. මේ විදිහට ටික ටික ලං වෙන නා-බීයි පක් ජෙ-යොනුයි රෑට විතරක් පවතින විදිහේ සම්බන්ධයක් පටන් ගන්නවා. ඒ අතරේ නා-බී ගේ යාලුවා වෙන බිට්-නා එයාගේ හොඳම යාලුවා නම් ග්යු-හුන් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්නවා. නා-බී ගේ තවත් යාලුවෙක් වෙන ජි-වොන්ට එයාගේ හොඳම යාලුවා සොල්’ගෙන් තොර ලෝකයක් නෑ. ඒ වගේම තමයි ඔඔෆිස් එකේ කපල් එකත්. ඒ සම්බන්ධ මේ විදිහට ටික ටික වර්ධනය වෙද්දි කතාවේ අනිත් ප්‍රධාන චරිතය එනවා, ඒ තමයි නා-බී ගේ පොඩි කාලේ යාලුවා යන්ග් දෝ-හියොක්.

එයා නා-බීට ටික ටික ලං වෙද්දි නා-බී පක් ජෙ-යොන්ගෙයි, ජෙ-යොන්ගේ පරණ පෙම්වතියක්ව වෙලා හිටපු සොල්-ආ එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා ඇති කරගත්ත වැරදි වැටහීමකින් ඈත් වෙනවා. දෝ-හියොක් නා-බීට තමන්ගේ ආදරය ප්‍රකාශ කරත් නා-බී එක පිලිගන්නේ නෑ. ඒ වගේම එයා පක් ජෙ-යොන්ගේ ආදරය පිලිගන්නෙත් නෑ. හැබැයි ඉතින් අපේ අනිත් අයගේ ආදර කතා නම් හරි ලස්සනට අවසන් වෙනවා.

අද ඉතින් මං අරන් ආවේ අවසාන කොටසනේ. ඔයාලා දන්නවනේ ඉතින් අන්තිම වෙනකනුත් කතාව හිතාගන්න බැරිවුනා කියලා. කතාවේ හැම මොහොතක්ම රසවිඳින්න පුලුවන් වෙන්න අද කතාවෙන් වෙන දේ ගැන මම කියන්නේ නෑ ඔයාලා බලලාම ඉන්නකෝ,

නා-බී  සමනලයට කැමත්ත දෙයිද නැත්තම් අල කොල්ලට කැමැත්ත දෙයිද කියලා.

ඒ වගේම කියන්න ඕනි මේ ඩ්‍රාමා එකේ ලස්සන OST ටිකක් තියෙනවා. ඔයාලට ඒවා හොයලා බලන්න පුලුවන් වෙන්න මං ඒ ටික කියන්නම්.

1. Kimmuseum
2. Night Off
3. Whisper
4. Butterfly
5. Heavy Heart
6. Love Me Like That
7. Fall In Love
8. So Tender
9. Love This

මේක ඉතින් මං උපසිරැසි කරපු පළවෙනි ඩ්‍රාමා එක නිසා අඩුපාඩු ඇති. ඒවා හදාගෙන ඔයාලාට තව ලස්සන ඩ්‍රාමා ගොඩක් අරන් එන්නම්.  ඒ වගේම තමයි මේ අවස්ථාව දුන්න සිනේරු එකේ ඇඩ්මින් මඩුල්ලටත් ස්තූති කරන ගමන් නැවත හමුවෙනකම් හැමෝම පරිස්සමට ඉන්න. 😘❤

මම මේධවී ෆර්නෑන්ඩස්.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

17 comments

  1. Thank you!! sub ekata lassana kathwak. Extraordinary you korean drama ekatath sub dennakooo..

  2. සුපිරියි සිස්…. ඉක්මණින් අන්තිම එපි දෙකට සබ් දුන්නාට ගොඩාක් තෑන්ක්ස්..🙂..තවත් ලස්සන කොරියන් කතාවකින් ආයෙත් හමුවෙමු! ජය වේවා!✌

  3. සබ් එකට thank you very much ! 😍❤️

  4. Thank you sub eka ikmanta dunnnta.. godak lasssnai kathawa.. digata sub denna.. jaya wewa!! BS!! Puluwan nam ilagata shopping king louie ekata sub dennnako…
    Thank you!!

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් කරාට

  6. Sub ekata thank you akki.., puluwan nm 100 days my prince kiyana drama ekata sub eka denna plz

  7. Thank you so much😍❤️ llawless lawyer drama එකත් ඉක්මනින්ම complete කරන්නකෝ please.

  8. Kavindu Nethmina
    Cineru_users

    ගොඩක් ස්තුතියි,අන්තිම Episode දෙකේ subtitles ඉක්මනට දුන්නා.ඔයාටත් ගොඩක් වැඩ තියාගෙන ඉක්මනට subtitles ටික දුන්නට මාරම Thanks 💙💙💙,දිගටම මේ වැඩේ කරගෙන යන්න.තව පොඩි උදව්වක් ඉල්ලන්න ඕනේ,Cineru.lk මේ site එකේ sinhala subtitles දුන්නා Girlfriend කියලා Chinese Drama එකකට ඒ Drama එකේ Episode 16 ක වගේ sub කරගෙන ආවා.දැන් සෑහෙන කල් වෙනවා ඒකේ ඉතිරි Episode වල Subtitles කවුරුත් දැම්මේ නෑ,ඒක ලස්සන Drama එකක්…ඔයාට පුලුවන් නම් Girlfriend Drama එකේ ඉතිරි Episode වල sinhala subtitles දෙන්නකෝ..Plz 🙁🙁🙁

  9. niyamai maru ah..
    podi rest ekak aran thawa ekakata atha gahamu..
    high school type ekak gemu..
    Thank you..
    Good Luck..

  10. Godak thanks sub ekata
    Tunnel Kdrama eketh sub dennako

  11. Sub ekata thanx

  12. Thank you for sub…….

  13. Thank you for video and sub this beautiful story

  14. Thank you

  15. Thanks ලස්සන කතාව

  16. thanks for sub sis

  17. Krishani
    Cineru_users

    Thank you 💐💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login