The title of the page

Nene Kedi No. 1 (2019) Sinhala Subtitles| හාඩ් හොරකම | සිංහල උපසිරැසි සමග |

ආයුබොවන් හැමෝටම ඔන්න මගේ තුන්වැනි සබ් එක ගෙනාවා.. මං කෙලින්ම කාතවට යන්නම් එහෙනම්,මේ කතාව ඇව්ල්ලා හාඩ් එකක් හොරකම් කරපු එකක් තමයි යන්නේ,මේකේ ප්‍රදන චරිතයේ නම ජැක්,ජැක් ඇවිල්ල කම්පියුටර් වැඩ්ඩෙක් එ්කියන්නේ සොෆ්වෙයා ඉන්ජිනෙරුවරයෙක්,බාචී බායී කියන්නෙ හොරෙක් මේ හාඩ් එක හොරකම් කරන්නේ එයා තමයි, මේ හාඩ් එක රජය ගොඩක් වටිනා දෙයක් එක විදෙුශිය රටකට විකිණිම තමයි ඔහුගේ අරමුන..
මේක ජැක් ගාවට අරන් එනවා ලොක් එක ඇරගන්න, මේකට ජැක් කැමති නෑ ඒ නිසා මේක කරන්න බෑ කියනවා දැන් ඇති මං කතාව කිව්වා දැන් තමා ඉතිම් සුපිරිම කොටස් ටිකත් තියෙන්නේ..බලන්නම ඔනී එකක් මේකනම්, පොඩ්ඩක් 18+ ඈ…
එහෙනම් තවත් සබ් එකකින් ආපහු හම්බවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නදුන් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නදුන් මදුරංග

August 28, 2019


29
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login