The title of the page
My Demon Sinhala Subtitles
My Demon Sinhala Subtitles
8.6
90

My Demon (2023) E12 Sinhala Subtitles | “විනාශයේ ගැලවුම්කරුවා” | සිංහල උපසිරැසි සමඟ

Information – විස්තර

Drama: My Demon

Country: South Korea

Episodes: 16

Native Title: 마이데몬

Also Known As: Maidemon

Screenwriter: Choi Ah Il

Director: Kim Jang Han

Airs: Nov 24, 2023 – Jan 13, 2024

Airs On: Friday, Saturday

Original Network: Netflix, SBS

Content Rating: Not Yet Rated

Genres: Action, Comedy, Romance, Fantasy

Tags: Demon Male Lead, Heiress Female Lead, Supernatural Power, Hot-tempered Female Lead, Sassy Female Lead, Interspecies Romance, Cohabitation, Contract Relationship, Supernatural, Thriller (Vote or add tags)

කාස්ට් – Cast

Song Kang | Jung Koo Won

ඔහු මීට පෙර ” Sweet Home 1/2/3″ | “Forecasting Love and Weather” | “Nevertheless” සහ ” Navillera” |  ” Love Alarm 1/2″ | ” Hello, Spring” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Kim Yoo Jung | Do Do Hee

ඇය මීට පෙර “Lovers of the Red Sky” | “Backstreet Rookie” | “Clean with Passion for Now” | “Love in the Moonlight” සහ Love Cells Season 1/2″ |  Angry Mom” | ” Gumiho: Tale of the Fox’s Child” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary  – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම, ඔන්න මම තවත් ඔන්ගොයින් කතා මාලාවකට උපසිරැසි අරගෙන ආවා, මේ කතාව පටන් ගන්නේ 2023 නොවැම්බර් 24 වෙනිදා, ඉතින් විකාශනය වෙන්නේ හැම සතියකම සිකුරාදා සහ සෙනසුරාදා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ…

දො දො-හී (Kim Yoo Jung) කියන්නේ ෆියුචර් ගෘප් එකේ අනුප්‍රාප්තිකයා, ඇය කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති තමන්ගේ ආත්ම විශ්වාසයෙන් ජිවත් වෙන කෙනෙක්. ඇය ආදරේ කරන්න දන්නේ නැහැ, ඉතින් එතකොට ඇයට හම්බවෙනවා ජුන් කො-වොන් (Song Kang) කියන යක්ෂයාව, මේ යක්ෂයා අවුරුදු 200ක් තිස්සෙ මිනිස්සුන්ව පහත් කරලා සලකපු අඩම්බරකාරයෙක්, ඉතින් මේ යක්ෂයා දො දො-හී එක්ක පැටලුනාට පස්සෙ ඔහුගේ බලය නැති වෙනවා… ඉතින් ඔහු ඔහුගේ බලය අයෙමත් ලබාගන්න වගේම අයෙමත් එක තමන්ගේ ලගට ගන්නකන් ආරක්ෂා කරගන්න හිතාගෙන දො දො-හීව කසාද බදින්න කැමති වෙනවා…  

එහෙනම් මම වැඩිය කියන්නේ නැහැ, හැමෝටම කතාව බලන්න කියලා ආරාධනා කරනවා, හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

41 comments

  1. The Penthouse s1 s2 s3
    Sinhala sub dennako

  2. ඉතිරින්Eppusode එකත් ඉක්ම්නට දාන්න අක්කීයෝ 🥺🥺🥺🥺🥺🥺🥺

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්

  4. චූටි කිටියා 🥰🥰

    Target k movie ekata sub onee👍Shin Hye-sun inee🤗🤗🤗❤️❤️❤️

  5. බොහොම ස්තුතියි නියම වැඩක්

  6. Akke 12 episode eke sinhala sub wada karanne nane

  7. Meke sub ek nane 🥲

  8. 13 වෙණි Eppisode එකත් ඉක්මනය දාන්කෝ

    • Sudishni Jaasinghe
      Cineru Family Member

      මේක ඔන්ගොයින් කතාවක්..සතියෙන් සතියට එන්නේ..තාම 13 වෙනි එපියක් ටෙලිකාස්ට්⁣ වෙලත් නැතුව කොහොමද සබ් දෙන්නේ..😑

      • 13 වෙණි එප්පිසෝඩ් එක දැන් ඇවිලාදවස් 02ක් වෙනවා අක්කී ඉතිරි 13 වෙණි එප්පිසෝඩ් එකවත් ඉක්ම්නටම දාන්නකෝඕ අනේ 🥺🥺🙏🙏🙏😭😭😭

        • Anjula Umesh
          Cineru Family Member

          13වෙනි එපිය ටෙලිකාස්ට්⁣ වුණේ ඊයේ..කතාව හැමදාම යන්නේ සිකුරාදා සෙනසුරාද..🫡 ඊයේ ටෙලිකාස්ට්⁣ වුණ එපිය අද උදේ පාන්දර ඇවිත් ඉල්ලන්න එපා..මොකද එපියේ ටොරන්ට් වැටෙද්දිිත් උදේ වෙනවා..

        • ඔන්ගොයින් කතාවක් කියන්නෙ සතියට කොටස් දෙකයි විකාශය වෙන්නෙ, මේක විකාශය වෙන්නෙ සිකුරාදා, සෙනසුරාදා විතරයි, අනික ඉක්මනට දෙන්න කියන්නෙ ට්‍රාන්ස්ලෙට් සබ්ද? එහෙම සබ් සයිට් වලින් දෙන්න ඔනේ නැහැනේ, කතාවක් බලනකොට පොඩ්ඩක් එක විකාශය වෙන දවසවත් අඩුම තරමේ බලන්න, අපි පුළුවන් තරම් ඉක්මනට තමයි සබ් එක දෙන්නෙත්… එක දවසක් ඉවසලා ඉන්න බැරිද? සිකුරාදා කියන්නෙ ඊයේ, ඔයාට සිකුරාදා වුනේ දවස් දෙකකට කලින්ද?

      • බොහොම ස්තූතියි cineru family….❤️❤️

      • අක්කෙ පොඩි ඉල්ලීමක් තියෙනවා A river runs through it කියන C drama එක දෙන්න පුලුවන්ද 😊😊

  9. thakx cineru

  10. ane dan episode 13 , 14 relese vela nehda thiyenne ada rata hari heta udeta hari sub denn apuluvamda

    • Uchini Perera
      Cineru Family Member

      තවම රිලීස් වෙලා නෑ.. අද රෑටයි හෙට රෑටයි තමා රිලීස් වෙන්නෙ..ආව ගමන් සබ් දෙන්න බෑ. අකුරෙන් අකුර වචනෙන් වචනෙ සබ් එක හදන්න ඕන.. කරන කෙනා පුලුවන් ඉක්මනට සබ් එක දෙයි. 🙂

  11. ada rata sub denna puluvanda 🙂 plz……

  12. thankyou akke sub ekata

  13. meke sud eka video ekata passe ne yanne eka hadaganne kohomada

    • Anjula Umesh
      Cineru Family Member

      සබ් එකට ගැලපෙන වීඩියෝ කොපි එක මොකද්ද නියලා දාලා තියනවා..ඒක බලලා ඩවුන්ලෝඩ් කරන්න..

  14. Krishani
    Cineru_users

    Thank you 💐💜️

  15. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login