The title of the page
6.8
100
85

Kaathal – The Core (2023) Sinhala Subtitles | ප්‍රේමය ලොව හැම තැනම ඇතී…. | සිංහල උපසිරැසි

(Kaathal – The Core (2023) Sinhala Subtitles) (Kaathal – The Core (2023) Sinhala Subtitle) (Kaathal – The Core (2023) Sinhala Sub) (Kaathal – The Core Sinhala Subtitle) (Kaathal – The Core Sinhala Sub) (Kaathal – The Core 2023 Sinhala Subtitle) (Kaathal – The Core Sinhala Subtitle)

ඔන්න පළවෙනි පාරට මලයාලම් ෆිල්ම් එකකට සබක් ගහන්න හිතුනා. ඒකත් අපේ මමුති – ජෝතිකා ඉන්න සුපිරිම ෆිල්ම් එකකට. හැබයි මාස් ෆිල්ම්ස් බලන අයනම් මේක දිහා බලන්නත් එපා. ඩ්‍රාමා ටයිප් රංගනය ගැන ආශාවක් තියෙන කතාවක් එක්ක බලන්න කැමති අය අනිවාර්යෙන් මේ ෆිල්ම් එක බලන්න කියල ඉහළින්ම රෙකම්දාරු කරනවා.

ධනාත්මක සිනමා විචාරයමැද සාර්ථක ගමනක් යන මේ කාදල් ෆිල්ම් එකේ මමුතිගේ රංගනය අති විශිෂ්ටයි . ඊට නොදෙවෙනි ජෝතිකාගේ රංගනය මේ ධනාත්මක විචාරයන්ට හේතුවෙනවා. ඒ වගේම සංගීතය විශාල සහයක් මේ චිත්‍රපටයට ලැබිල තියෙනවා.

මමුති කියන්නේ මලයාලම් සිනමාවේ ඉන්න ප්‍රබලම නළුවෙක්. ඒ වගේ නළුවෙක් මේ වගේ චරිතයක් තෝරාගත්තා කියන්නේ ඒකම චැලේන්ජ් එකක් . ඒකට නොමනා සහයක් Sudhi Kozhikode ගෙනුත් ලැබෙනවා. මමුතිගේ වගේම ජෝතිකාගේත් මෙච්චර හැගීම් දනවන චිත්‍රපටයක් බලුවම තමයි.

මේ ෆිල් එකේ අධ්‍යක්ෂණය Jeo Baby කතාව ලියල තියෙන්නේ Adarsh Sukumaran හා Paulson Skaria. නිෂ්පාදනය මම්මුතිගේම Mammootty Kampany එකෙන්මයි. රංගනය Mammootty හා Jyothika. සංගීතය Mathews Pulickan. සංස්කරණය Francies Louis කැමරාකරණය Salu K. Thomas වීසින් .

දැන් කතාව බලමු :

හිතට දැනුන තැන් දෙක

♥ හිතට තදින්ම දැනුන තැන් දෙකක් ♥

මැතිව් දේවාසි විශ්‍රාමික බැංකු කළමනාකරුවෙක්. ඒ ප්‍රදේශයේ අතුරු චන්දෙකට ඉදිරිපත් වෙන්න සූදානම් වෙන අතරෙ මැතිව්ගෙ බිරිඳ ඕමනා මැතිව්ගෙන් දික්කසාදය ඉල්ලලා උසාවි යනවා …… ඇයි දික්කසාදයක් ?

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී…..

                                                                 මෙහේම තමයි කියන්න වෙන්නේ

එහේනම් අනිවාර්යෙන් මේ ෆිල්ම් එක බලන්න කියල මම කියනවා .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. තැන්ක්ස් අයියෙ… මෙක සිනෙරු එකෙන් එනකල් බලම් උන්නෙ.. එකත් ඔයාගෙන් තැන්ක්ස් ❤️😍❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login