The title of the page
Murder Mystery 2 (2023) Sinhala Subtitles
Murder Mystery 2 (2023) Sinhala Subtitles
5.6
44
81

Murder Mystery 2 (2023) Sinhala Subtitles | මනමාලයා මිසින්..!! | සිංහල උපසිරැසි සමඟ

හායි යාලුවනේ හුග කාලෙකින් ඔයලට සබ් එකක් අරන් ආවා.සිනෙරූ එකේ උපන් දිනේට සබ් එකක් නොකර ඉදලා බෑනෙ.

ඉතිං ඔන්න මේ පාර ගෙනල්ලා තියෙන්නෙ 2019 ආපු Murder.Mystery ෆිල්ම් එකේ.අලුතෙන්ම ආපු ෆිල්ම් එක. ටිකක් කොමඩි ගතියකුත් එක්ක රහස් පරීක්ෂක වැඩක් තමා මේකෙ තියෙන්නෙ. මේ රහස් පරීක්ෂකයො දෙන්නා එයාලගෙ ධනවත් යාලුවෙක්ගෙ විවාහ මංගල උත්සවයකට දුපතකට ආරාධනාවක් එනවා.ඉතිං මේ මංගල උත්සවය අතරතුර මේ මනමාලය නැති වෙනවා.

ඉතිං මේ මනමාලයා හොයාගන්න එක තමා මේ දෙන්නට ලැබෙන අලුත්ම රහස් පරීක්ෂක වැඩේ. ඉතිං කවුද මේ මනමාලයා ඉස්සුවෙ කියලා ඔයාලා කතාව බලලම තමා හොයාගන්න වෙන්නෙ.ඉතුරු ටික ඔයාලට බාරයි.

එහෙනම් අලුත් කතාවක් එක්ක හම්බවෙනකන් යාලුවො හැමෝටම ජය.
මම ලහිරු උදයංග 🙂😍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උදයංග සොයුර ……………….

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  2. Thanks for the sub!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login