The title of the page
4 Years (2022) Sinhala Subtitles
4 Years (2022) Sinhala Subtitles
5.4

4 Years (2022) Sinhala Subtitles | “කොලේජ් එකේ අන්තිම දවස්” | සිංහල උපසිරැසි සමඟ

(4 Years (2022) Sinhala Subtitles) (4 Years (2022) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් වේවා 

අද අරගෙන එන්නෙ තවත් මලයාලම් ෆිල්ම් එකක් , ඒ වගේම සිනෙරු පවුල වෙනුවෙන් කරන 22 වෙනි උපසිරැසිය , ටිකක් පරක්කු උනත් කරන්න හිතුවා 
4 YEARS  කියන්නෙ IMDb 5.4/10 ක අගයක් ලබාගනිපු priya prakash varrier ( Oru aadar love එකේ කෙල්ල )  සමගින් Sarjano khalid රංගනයෙන් දායක වෙන තවත් ලස්සන මලයාලම් ලව් ස්ටෝරියක් 
විශාල් සහ ගයාත්‍රී කියන්නෙ කොලේජ් එකක ඉගෙනගන්න දෙන්නෙක් , කාලෙකට කලින් දෙන්නා ආදරෙයි , ඒත් දැන් මාස 6 ක ඉදන් වෙන්වෙලා , අද ගයාත්‍රි  කොලේජ් එකේ ඉන්න අන්තිම දවස , කොලේජ් එකේ අන්තිම දවස් දෙක තමයි මේ කතාවට මූලික වෙලා තියෙන්නෙ , ගොඩක් අය බලලා ඇති , තාම නොබලපු කැමති අය බලන්නකො එහෙනම් පැය 2 ක ලස්සන කතාවක් 
අදට යෙදී තිබෙන සිනෙරු පවුලෙ 4 වෙනි උපන්දිනයටත් හදවතින්ම සුබපැතුම් ❤️
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


23
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි රොෂේන් සොයුර ……………….

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login