The title of the page
Chupa Sinhala Subtitle
Chupa Sinhala Subtitle
5.6
64
88

Chupa (2023) Sinhala Subtitles | “අත්භූත සුරතලා” | සිංහල උපසිරැසි සමඟ

(Chupa (2023) Sinhala Subtitles) (Chupa (2023) Sinhala Subtitle) (Chupa (2023) Sinhala Sub) (Chupa Sinhala Subtitle)

ආයුබෝවන් සිනෙරුවාසීයාළුවො හැමෝටම❤✌

ඔන්න අදත් සුපුරුදු පරිදි උපසිරැසි ගෙනාවෙ අළුතින්ම ආපු ලස්සන ෆිල්ම් එකකට️ ෆිල්ම් එකේ නම තමා Chupa. IMDB 5.6 ක අගයක් ලබා ගත්ත මේ ෆිල්ම් එක Netflix ඔස්සේ බෙදාහැරුනා..අධ්‍යක්ෂණය කරේ Jonas Cuaron.. නිකුත් වෙන්නෙ 2023 අප්‍රේල් 11 වෙනිදා…ඉතින් මේ චිත්‍රපටියට,

Demián Bichir
Christian Slater
Evan Whitten
Ashley Ciarra
Nicolas Verdugo

වැනි නළු නිළියො රැසක් රංගනයෙන් දායක වෙනවා..මේ ෆික්ම් එකේ බහුලව ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂාව දැකගන්න පුළුවන්..

ඉතින් කතාව ගැන සාරාංෂයක් ගත්තොත්…

1996 අවුරුද්දෙ ගවේෂකයො වගයක් හොයාගන්නවා ඓතිහාසික එල් චුපාකාබ්‍රාස් කියලා සතෙක්ගෙ ලේ වලට ලෙඩ හොඳ කරන්න පුළුවන් කියලා..මේ අතරෙ තමන්ගෙ නැතිවුන තාත්තගෙ රටට ගිහින් සීයව බලන්න යන ඇලෙක්ස් කියන ළමයටයි එයාගෙ ඥාති සහෝදරියකුයි සහෝදරයටයි හොයාගන්න පුළුවන් වෙනවා..සීයා පවුල මඟ හැරුන චුපකාබ්‍රාස් පැටියෙක් තියාගෙන ඉන්නවා කියලා.. ඉතින් එයාට පවුල හොයාගන්න පුඛුවන් වෙයිද අපි බලමු කතාවෙන්ම..

ඉතින් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. සුභ දවසක්…❤🤝

~සිංහල උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර ……………….

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  2. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login