The title of the page
The Medium (2021) Sinhala Subtitles
The Medium (2021) Sinhala Subtitles
6.5
79
72

The Medium (2021) Sinhala Subtitles | “බා යන්ගේ ආත්මය” | සිංහල උපසිරැසි සමඟ

(The Medium (2021) Sinhala Subtitles) (The Medium (2021) Sinhala Subtitle) (The Medium Sinhala Subtitle) (The Medium webSinhala Sub)

สุขสันต์วันเกิด (suk san wan geuod) cineru (සුභ උපන්දිනයක් වේවා සිනෙරූ)
Sawasdee pee maï (සුභ අලුත් අවුරුද්දක් වේවා..!!)

අද අරගෙන ආවා හොරර් ෆිල්ම් එකක් තායි ෆිල්ම් ගැන ඉතින් කියන්න දෙයක් නැනේ..The Medium AKA ร่างทรง Rang Song කියන්නේ සුපිරිම ගණයේ තායි හොරර් ෆිල්ම් එකක් 2021 අවුරුද්දේ තමයි රිලිස් වුනේ Bangjong Pisanthanakun කියන අධ්‍යක්ෂකතුමා තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ Shuttre,Alone,Pee Mak ඔහුගේ අධ්‍යක්ෂනයන්.මේ චිත්‍රපටයේ Narilya Gulmongkolpech,sawanee utooma ඇතුලු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා…..

කතාව පැත්තට හැරුනොත් 2018 අවුරුද්දේ පරික්ෂණ කණ්ඩායමක් වර්තා වැඩසටහනක් කරන්න තායිලන්තයට යනවා.. එයාල පරික්ෂණ කරන්නේ බා යන් කියන ආත්මය ගැන තායිලන්ත වැසියන් විශ්වාස කරන්නේ බා යන් ලෙඩ රෝගවලින් හා භූත බලවේග වලින් එයාලව ආරක්ෂා කරනවා කියලා ඉතින් මේ බා යන් කාගේ හරි ඇගකට ඇතුළු වෙලා තමයි මේ රෝග සුව කිරිම කරන්නේ බා යන් ඇගට ඇතුළු වෙන අයට කියන්නේ ශාමන්වරු කියලා.ඉතින් එයාලට හම්බවෙනවා නිම් කියන ශාමන්වරිය.ඒවගේම නිම් අක්කගෙ දුවට පොඩි අදභූත බලපෑමක් තියෙනවා ඒකට නිම් කරන ප්‍රතිකාරය මොකක්ද මේ අද්භූත බලපැම මොකක්ද කියලා බලන්න ඔයාල ෆිල්ම් එක බලන්නම ඕනෙ.ඒ වගේම මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම දිවෙන්නේ Found Footage කියන තාක්ෂණයෙන් ඒ කියන්නේ කැමරාවක් තුලින් අපිට පේන විදියට…ඒවගේම කියන්න ඕනෙ මේ ෆිල්ම් එකේ පොඩි පොඩි අවුල් දර්ශන ටිකක් තියෙනවා ඒ නිසා 18ට වැඩි අය බලන එක වඩා හොඳයි…..

එහෙනම් ආයෙත් සිනෙරූ අපේ වෙබ් අඩවියට සුභ උපන්දිනයක් වේවා..!! ඒවගේම  ඔයාලට සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා….

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපාගග ඒ වගේම අපේ සිනෙරූ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕනෙ කරන ෆිල්ම් සබ්ටයිටල් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උමේෂ් සොයුර ……………….

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  2. Hema thanama hewwa me sub eka.. kauruwath karala na.. Thank bro..

  3. Thanks for the sub!!!

  4. thanks ……………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login