The title of the page
Burqa (2023) Sinhala Subtitles
Burqa (2023) Sinhala Subtitles
8.1

Burqa (2023) Sinhala Subtitles | “ඇය” | සිංහල උපසිරැසි සමඟ

(Burqa (2023) Sinhala Subtitles) (Burqa (2023) Sinhala Subtitle) (Burqa Sinhala Subtitle) (Burqa Sinhala Sub)

ඔන්න මම “සිනෙරූ” 4 වෙනි ඇනිවසරිය වෙනුවෙන් අරන් ආව අනිත් ෆිල්ම් එක තමයි මේක 😛 වැඩි කතා නැතුව යන්කෝ ෆිලුම දිහාට එහෙනම්.. 🤭♥️

2023 රිලීස් වුණ මේ Tamil ෆිලුම අධ්‍යක්ෂණය කරන්නෙ Sarjun KM විසින්..මේක ටිකක් වෙනස් අමුතු ෆිල්ම් එකක් කිව්වොත් හරි..හරිම ලස්සන වැදගත් කතාවක් ❤️ මුළු කතාවම දිවයන්නේ චරිත 3ක්‌ වටා…ප්‍රධාන චරිතය නිලියක් වීමත් තවත් එක විශේෂත්වයක්‌ ♥️🔥

Cast
Kalaiyarasan
Mirnaa Menon

Burqa movie review: Mirnaa Menon and Kalaiyarasan stand out in a slow-burn love story

කතාව පොඩ්ඩක් කියන්නම් ❤️

නජ්මා කියල කියන්නේ ඉස්ලාම් ආගමිකයෙක්.. මෙයාගේ මහත්තය මෙයා කසාද බැදලා හරියටම සතියක් යද්දී මැරෙනවා..තමන්ගේ මහත්තය මැරුණාම කිසිම පිරිමි කෙනෙක්ට මුණ පෙන්නන්නේ නැතුව, ගෙදරින් එලියට වත් බහින්නේ නැතුව තනියම ගෙදරටම වෙලා මාස 4ක්‌ ඉන්න,ඉස්ලාම් කාන්තාවන් කරන චාරිත්‍රයක් තියෙනව IDDAT කියලා.. මෙයා ඒක කරන ගමන් ඉන්නේ..ඔහොම ගෙදර තනියම ඉන්නකොට හදිස්සියේ කැපුම් තුවාල වෙච්ච මනුස්සයෙක් මෙයාගේ ගෙදර ඉස්සරහට ඇවිල්ල සිහිය නැතුව වැටෙනවා.. පොලිසියත් මේ මනුස්සයව හොයන ගමන් ඉන්නේ.. නජ්මා නර්සින් ඉගෙනගත්තු කෙනෙක් නිසා මේ මනුස්සයට ප්‍රතිකාර කරනවා..ඔන්න එතකොට තමයි මේ දෙන්නගේ ” 1 දවසක ” ආදර කතාව පටන් ගන්නේ 🥺❤️ කොයි තරම් දුර‍ට මේක සාර්ථකද කියලා නම් මං දන්නැ.. ඒක තීරණය කරන්න ඔයාලටම දෙන්නම්කෝ.. 😉

සුභ අලුත් අවුරුද්දක්‌ වේවා!

සිනෙරූ එක්කම ඉන්න, අලුත්ම ෆිල්ම්ස් බලන්න 😉🤍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

2 comments

  1. Thank u brother ❤❤

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර ……………….

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login