The title of the page
6.6
97
76

Ms. Marvel (2022) S01E06 [END] Sinhala Subtitles | “මිස් මාර්වල්” | සිංහල උපසිරැසි සමඟ

Marvel විශ්වයෙ පාකිස්තාන වීරවරිය –

Ms Marvel කියන්නෙ fictional superhero චරිතයක්. ජූනි 8 disney plus ඔස්සෙ මේක විකාශය වෙනවා. එපිසෝඩ් හයකින් මේ මිනි සීරියස් එක සමන්විතයි. ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් වයස අවුරුදු 16 ක ගෑනු ලමයෙක් ගැන තමයි මේකෙ තියෙන්නෙ.ඒ වගේම මාවල් යුනිවර්ස් එකට මේ චරිතය සම්බන්ද වෙනවා.

කතාව බලද්දි ඔයාලට ඒක තේරෙයි. ඉතින් මේ ගෑනු ලමයට ඉස්කෝලෙ කිසිම කෙනෙක් ගැලපෙන්නෙ නෑ. එකම එක කොල්ලෙක් විතරයි මේ ගෑනු ලමය එක්ක හොදින් ඉන්නෙ ඒ වගේම මේ කෙල්ලගේ පවුල හෙන සාම්ප්‍රදායිකපවුලක්. ගොඩක් බර නීති එහෙම තියෙන පවුලක් ඒ වගේම මේ ගෑනු ලමයගේ වීරය වෙන්නෙ කැප්ටන් මාවල්. එයාව නම් ඔයාල නොදැන ඉන්න විදියක් නෑ. කොහොම කොහොම හරි මේ කෙල්ලටත් සුපිරි බලයක් ලැබෙනවා.

එහෙනම් අද කතාව පැත්තට හැරෙමුකෝ.. පස්වෙනි එපිසොඩ් එක බැලුවද? සුපිරියක් නේද? මේ එපිසොඩ් මොකක්ද කියලා  එපිසොඩ් එක ඉවර වුනේ බෘනෝගේ ගෙදරට හානි පාලන එකකයෙන ප්‍රහාරයක් එල්ල වුනාට පස්සෙනේ අද එතන ඉදන් කතාව වෙන කිසිම දෙයක් කියන්න නැ ගින්දරම එපිසොඩ් එක තමයි මේ……..සීසන් 02 එනවා කියලා කට කතාවක් තියෙනවා Iman Vellani ඒ කියන්නේ මිස් මාර්වෙල් තමයි ඒක කියලා තියෙන්නෙ………

එහෙනම් අවසන් එපිසොඩ් එකත් බලන්නකො…අලුත් සීරීස් එකකින් හම්බවෙමු..

ඒ වගේම බොහොම ස්තුතියි මට සිරීස් එක බාර දුන්නට..ඉතින් හැමදාම වගේ කියන්නේ කමෙන්ට් එකක් දාන්න කියල තමයි 🙏🙏🙏 එහෙනම් අවසන් එපිසොඩ් එක බලන්න… ✨️✨️✨️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

2 comments

  1. Sub ekata thanks . e6 video eka danna plz

  2. Thanks for the sub!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login