Mr.Queen (2020) E10 Sinhala Subtitles
Mr.Queen (2020) E10 Sinhala Subtitles

Mr.Queen (2020) E09 Sinhala Subtitle | අදුර හා ආලෝකය | සිංහල උපසිරැසි සමඟ

නම: Mr. Queen/ No Touch Princess/ Queen Cheorin
Hangul: 철인왕후
අධ්‍යක්ෂක : Yun Seong-Sik
පිටපත: Park Kye-Ok, Choi A-Il
විකාශය වන නාලිකාව: tvN
කොටස් ගණන:20
විකාශනය ආරම්භය:2020 දෙසැම්බර් 12

කතාව……….
වර්තමානයේ, ජන්ග් බොන්ග් හ්වාන් කියන්නේ, President’s Blue House හී සේවය කරන සූපවේදියෙක්..
ඔහුගේ ආත්මය එක් දවසක ජෝසන් රජ සමයේ සිටින රැජිනක් වන කිම් සෝ යොන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා.
ඔන්න ඔය මූලික කතාව පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ.

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
Download|3270

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


57
Total Subtitles

11 comments

  1. Meka 10th daannako sub eka

  2. … ගොඩක්ම ස්තූතියි. …

  3. බොහෝම ස්තූතියි…!

  4. Ikmanata dannakoo 10.

  5. ස්තුතියි… ඉක්මනට සබ් කරන්න ඔයට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා !!!

  6. Harshi Gangodawilage

    Thank you sub ekata.10th epi sub eka ikmanata dennako plzzzzz.

  7. 08 sub ekath dennakoo

  8. තෑන්ක්ස් සබ් එකට

  9. බොහොම ස්තුතියි සබ් එකට

  10. Sub ekata thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *