The title of the page
Mr Harrigan's Phone Sinhala Subtitle
Mr Harrigan's Phone Sinhala Subtitle
6
47
62

Mr. Harrigan’s Phone (2022) Sinhala Subtitles | “හැරිගන් මහතාගේ දුරකථනය” | සිංහල උපසිරැසි සමඟ

(Mr. Harrigan’s Phone (2022) Sinhala Subtitles) (Mr. Harrigan’s Phone Sinhala Subtitle)

සුභ දවසක් යාළුවො හැමෝටම ♥😇

ඔන්න සුපිරුදු විදිහට අදත් English ෆිලුමකට උපසිරැසියක් ගෙනාවා.Mr. Harrigan’s Phone කියන්නෙ John Lee Hancock විසින් රචනා කරලා අධ්‍යක්ෂණය කරපු 2022 ඇමරිකානු යොවුන් භයංකර නාට්‍ය චිත්‍රපටයක්.ඒක ස්ටීවන් කිං විසින් රචිත If It Bleeds එකතුවෙ ඒ නමින්ම තියෙන නවකතාව මත පදනම් වෙනවා.Netflix මඟින් බෙදාහැරපු මේ ෆිල්ම් එක ලොකු පණිවිඩයක් දෙන ෆිල්ම් එකක් විදිහට කියන්න පුළුවන්.

චිත්‍රපටයේ ප්‍රවර්ධන පෝස්ටර් එක 

Mr. Harrigan's Phone (2022) - IMDb

 

— කාස්ට් —

▣ ඩොනල්ඩ් සදර්ලන්ඩ්
▣ ජේඩන් මාර්ටෙල්
▣ ජෝ ටිපෙට්
▣ කිර්බි හොවෙල්-බැප්ටිස්ට්

— විස්තර —

Directed by – John Lee Hancock
Written by – John Lee Hancock
Based on – Mr. Harrigan’s Phone by Stephen King
Produced by – Ryan Murphy
Cinematography – John Schwartzman
Edited by – Robert Frazen
Music by – Javier Navarrete
companies – Blumhouse Television , Ryan Murphy Productions
Distributed by – Netflix
Release date – October 5, 2022
Running time – 106 minutes
Country – United States
Language – English

— සාරාංෂයක් —

මේ කතාව දිග හැරෙන්නෙ ක්‍රේග් කියලා පිරිමි ළමයෙක් වටා.එයාගෙ අම්මා එයා පොඩි කාලෙම නැති වෙකා තාත්තා එක්ක ජීවත් වෙන්නෙ.ඉතින් මෙයා පල්ලියෙ බයිබලේ වගේ කියවීම් වලට දක්ෂයි.මිස්ටර් හැරිගන් කියන්නෙ ඒ නගරෙ ඉන්න පෝසත් වයසක මනුස්සයෙක්. වැඩිය ඇස් එහෙම පේන්නෙ නැති.ඉතින් මිස්ටර් හැරිගන් ක්‍රේග්ව ගෙන්නගන්නවා රස්සාවක් විදිහට පොත් කියවගන්න.ඉතින් ක්‍රේග් අවුරුදු කීපයක් පොත් කියවීමෙන් හැරිගන් මහත්මයව බැහැදකිනවා..මේ අයිෆෝන් පළවෙනි ෆෝන් එක නිකුත් වුනා මුල් දවස්.
ඉතින් ක්‍රේග්ට තාත්තගෙන් ෆෝන් එකක් ලැබෙනවා..ක්‍රේග්ට මිස්ටර් හෙරිගන් දුන්න ලොතරැයියක් ඇදිලා ඒකෙන් හැරිගන් මහත්තයටත් ෆෝන් එකක් අරන් දෙනවා..හැරිගන් මහත්මයටත් ඒක එයා කියලා දෙනවා..දවසක් ක්‍රේග් එනකොට හැරිගන් මහත්මයා මැරිලා..දුකෙන් මිස්ටර් හැරිගන්ගෙ අවමංගල්‍යයට ගියපු ක්‍රේග් ෆෝන් එකත් පෙට්ටියට දානවා..දැන් දවස් කීපයක් ගතවෙලා..හැරිගන් මහත්තයගෙන් ක්‍රේග්ට මැසේජ් එකක් එනවා…………

ඉතින් මේ කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා..තවත් සුපිරිම උපසිරැසියකින් හම්බෙමු.අදට ගිහින් එන්නම් සුභ දවසක්..

මම ගිහාන් ✍️♥

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

14 comments

  1. Me film ekata sub danakal masa ganak balana thx🔥🔥🔥

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර ……….

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. “Sanjeewa
    February 14, 2023 at 4:29 pm
    Mr. Harrigan’s Phone movie එකට සිංහල subtitle දෙන්න පුළුවන් ද?
    https://cineru.lk/puss-in-boots-the-last-wish-2022-sinhala-sub/

    ගොඩක් ස්තුතියි ඉල්ලපු movie එකකට ඉක්මනටම sinhala subtitle එක දුන්නට.❤️❤️❤️❤️

  5. Thanks for the sub!!!!

  6. ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර ……….

  7. Elemental 2023 Movie එකට සිංහල subtitles දෙන්න පුලුවන්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login