The title of the page
8.7
94

Mouse (2021) E09 Sinhala Subtitles | මූසිකයා : බරම්ගෙ මොළය | සිංහල උපසිරැසි සමඟ

ජන්ග් බරම්ගෙ ශල්‍යකර්මයෙන් පස්සෙ එයාට අමුතු දේවල් සිද්ධ වෙනවා. ඔහුගෙ මතකයන් නොවන මතකයන් මතක් වෙනවා. ඇත්තටම ජන්ග් බරම්ගෙ ශල්‍යකර්මයෙදි මොකද්ද සිද්ධ වුනේ? එයාගෙ ශල්‍යකර්මය කරේ අදාල වෛද්‍යවරයා නෙවේද? එහෙම නම් ඒ ශල්‍යකර්මය කරේ කවුද? ඇයි වෙන කෙනෙක් ඒක කරේ? මේ සිද්ධිය පිටුපස ඉන්නෙ කවුද?

කුතුහලය පිරි තවත් කොටසකින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


188
Total Subtitles

8 comments

  1. Netflix පිස්සා

    අම්මෝ ගෙනල්ලා අනේ ඉතුරු ඒවත් ඉක්මනින් දෙන්න සහෝදරිය 🙏🙏

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. download link eka weda karanne nehene Ep 08 ekei Ep09 Dekema. puluwannam eka hadala danna. thanks sub ekatanam.

  4. අක්කෙ ඔයා මේ කරන කැපවීම අපි බොහොම අගයනව අක්කෙ.අනේ තෑන්ක්ස් එපි 9 දැම්මට.ඉතුරු ටිකත් ඉක්මනට ලැබෙයි කියල අපි හිතනව❤️‍🩹💪

  5. Sub ekata thanx

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  8. 9 idan download karanna ba ne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login