The title of the page
A1 Express 2021 Sinhala Sub
A1 Express 2021 Sinhala Sub
6.6
96

A1 Express (2021) Sinhala Subtitles | ” උරුමය රැකගැනීම වෙනුවෙන් ” | සිංහල උපසිරැසි සමඟ

(A1 Express (2021) Sinhala Sub) ආයුබෝවන් හැමෝටම ! තවත් තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මේ ආවේ.මැයි 1 දා Sunxt හරහා තමයි මේකේ ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනේ.

A1 Express කියන්නෙ Sports | Drama කාණ්ඩයේ තෙලිඟු චිත්‍රපටයක්.චිත්‍රපටයෙ අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Dennis Jeevan Kanukolanu විසින්.ඒ වගේම සංගීතය Hiphop Thamizha විසින් කරල තියෙන්නේ.

ප්‍රධාන නලුවා විදියට රංගනයෙන් එක් වෙන්නේ.Sundeep Kishan විසින්.ඒවගේම ප්‍රධාන නිලිය වෙන්නේ සුරූපී  Lavanya Tripathi.ඉතින් තවත් වැදගත් දෙයක් තමා මේකෙ රගපාන අයගෙ නම් ඇත්තම නම් තමයි යොදාගෙන තියෙන්නෙ.

ඉතින් කතාව මතක් කරනවනම් මෙහෙමයි.යානම් වල තියෙන පෞරාණික වටිනාමක් තියෙන හොකී පිට්ටනියක් තමා පී.චිට්ටිබාබු හොකී පිට්ටනිය.ඉතින් මේකත් එක්ක තියෙන ක්‍රීඩා ඇකඩමියට අසාධාරණයක් කරල ක්‍රීඩා ඇමති පිට්ටනිය වෙනම වැඩකට ලීස් එකට දෙන්න උත්සහ කරනවා.
ඔය අතරෙ යානම් වලට සංජු කියල කොල්ලෙක් එනව.අර ඇකඩමියට යන ලාවන්‍යාට පිස්සු වැටෙන්න ඒ අතරෙ.

ඉතින් ඊලගට වෙන දේ බලලම දැනගන්න.

” හොඳ දේවල් කියන්න ගොඩක් ලේසි..
  හොඳ දේවල් කරන්න ගොඩක් අමාරුයි..
  වෙනසක් වෙයි කියලා..
  ඔහේ වාඩිවෙලා හිටියට වැඩක් නෑ…
  ඒකට ඉස්සෙල්ලම අපි වෙනස් වෙන්න ඕන “

ගිහින් එන්නම්
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

14 comments

  1. Shehan
    Cineru Family Member

    දෙනකන් බලන් හි⁣ටියේ තෑන්ක්ස් මදුශාන් අයියේ..❤️💜️💚

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Netflix පිස්සා

    තැනක්ස් බ්රෝ

  4. මයිකි

    තැන්ක්ස් මචො. අලුතින් එන ෆිල්ම් එකක් ඉක්මනට බලන්න නම් මේ සයිට් එකටම එන්න වෙනවා. එලම

  5. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    සබට තෑන්ක්ස් මදුවා.

  6. meka natpe thunai remake ekada

  7. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 😍🔥

  10. Thanks brother
    Keep it up

  11. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😊

  12. Sub ekata thanx

  13. Bro meka extract kram sub eka nane……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login