The title of the page
Monsters at Work 2021 Sinhala Sub
Monsters at Work 2021 Sinhala Sub
7.1
65
74

Monsters at Work (2021) Complete S01 Sinhala Subtitles | “රාක්ශ සමාගමට පිළිගනිමු!” | සිංහල උපසිරැසි සමඟ

හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද සබ්ටයිටල් අරන් ආවේ “Monsters At Work” කියන ඇනිමේෂන් සීරිස් එකට. 2021 අවුරුද්දේ තමයි, කොටස් 10 කින් යුත් මේ ඇනිමේෂන් සීරිස් එක රිලීස් වුණේ. ඩිස්නි සමාගම විසින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් බහිමුකො.

ඉතින් කතාව ගෙතිලා තියෙන්නේ රාක්ශ සමගමක් වටා. ඉතින් මෙතන ඉන්න රාක්ශයෝ හදන්නේ කට්ටියව බය කරන්න නෙමෙයි, හිනස්සන්න. එතකොට තමයි ටයිලර්, මයික්, සුලී කියන යාළුවෝ තුන්දෙනා එකතු වෙන්නේ. එහෙනම් උපසිරසිය රසවිඳින්න. තවත් කොටසකින් හමුවෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බුවනක නිර්මාණ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බුවනක නිර්මාණ

November 17, 2021


15
Total Subtitles

3 comments

  1. thq bn ahhhhhh dunta sub.ubata puluvnm .Pokemon the Movie Secrets of the Jungle [2021] ,Muppets Haunted Mansion sub dipan

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. හිරාන්

    සිංහල.සබ් වෙනුවෙන් ​ගොඩක් ස්තුතියි….
    ජයවේවා…෴!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login