Minions & More 1 (2022) Sinhala Subtitles
Minions & More 1 (2022) Sinhala Subtitles
6.5
96

Minions & More 1 (2022) Sinhala Subtitles | “මිනියන්ස්” | සිංහල උපසිරැසි සමඟ

(Minions & More 1 (2022) Sinhala Subtitles) (Minions & More 1 2022 Sinhala Subtitles) (Minions & More 2022 Sinhala Subtitles)
කොහොමද හැමෝටම…අදත් නිකම් ඉන්න එකේ පොඩි  සබ් එකක් අරගෙන ආවා…
ඉතිං ඒ තමා Minions & More:Vol 1 කියන්නෙ,ඉතිං මේක Minions කාටුන් එකත් එක්ක illumination නිකුත් කරපු තවත් කාටුන් වෙන Mr.Grinch,Secret Life Of Pets,The Lorax,Sing සහ තවත් කාටුන් වල පොඩි සිද්ධි අලවලා කරපු මුළු කාලය විනාඩි 40 වගේ ඇනිමේෂන් චිත්‍රපටයක් තමා මේ…
ඉතිං නිකං ඉන්න එකේ බලන්න පුලුවන් හොඳ ඇනිමේෂන් එකතුවක් රසවිදින්න කියල ආරාධනා කරමින් මම යනවා…
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |4095|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


75
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      welawak thibunoth………..

      psa(dot)pm/category/movie/

  2. Pattaaaaaaaaaaaaaaaaaaaaaaa

  3. ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *