Laal Singh Chaddha (2022) Sinhala Sub
Laal Singh Chaddha (2022) Sinhala Sub
5.4
65
46

Laal Singh Chaddha (2022) Sinhala Subtitles | “ආශ්චර්යයන්ගෙන් පිරුණු ජීවිත කතාවක්” | සිංහල උපසිරැසි සමඟ

(Laal Singh Chaddha (2022) Sinhala Subtitles) (Laal Singh Chaddha (2022) Sinhala Subtitles)

හැමෝටම සුබ දවසක්….!!!

මේ අවුරුද්දේ රිලීස් වුන අමිර් කාන්ගේ අලුත්ම ෆිල්ම් එකේ සිංහල උපසිරැසි අරගෙන ආවා. නමින් Laal singh chaddha (ලාල් සිං චද්ධා). ඉතින් මේ ෆිල්ම් එක,

IMDb – 5.4/10

Release date – August 11, 2022

ඒ වගේම මේ ෆිල්ම් එක,

Directed by – Advait Chandan

Story by – Winston Groom

Based on – Forrent Gump by Winston Groom 

Produced by – Amir khan, Kiran Rao, Jyoti Deshpande, Ajit Andhare

මෙහි රංගනයෙන් දායක වන නළු/ නිළියන් ලෙස,

  • Amir Khan – ලාල් සිං චද්ධා ලෙසත්,
  • Kareena Kapoor Khan –  රූපා ද සූසා ලෙසත්,
  • Mona singh – ලාල් චද්ධාගේ මව ලෙසත්,
  • Naga Chaitanya – බාලා ලෙසත්,
  • Manav Vij – මොහම්මද් හාජී ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට යමු…

මෙය ලාල් සිං චද්ධා නැමති කෝටිපති ව්‍යාපරිකයෙක්ගේ ආශ්චර්යයමත් සිදුවීම් එක්ක ගලාගෙන යන ජීවිත කතාවක්. ලාල් සං චද්ධා තමන්ගේ ජීවිත කතාව විවර කරන්නේ කෝච්චි පෙට්ටියක සිටින පිරිසකටය.

ලාල් සං චද්ධා නැමති පුද්ගලයා ටිකක් මැන්ටල් නැත්නම් යම්කිසි මානසික මට්ටමේ පෙළෙන කෙනෙක්. මේ නිසා මොහුව ගමේ ඉස්කෝලෙට භාරගන්න එම ඉස්කෝලේ විදුහල්පති අකමැති වෙනවා. නමුත් ලාල් සං චද්ධාගේ මව කරන කැප කිරීම දැක පැහැදුන විදුහල්පති තමගේ ඉස්කෝලෙට ලාල් සංව බඳව ගන්නවා. මේ අතරවාරයේ ඔහුට රූපා ව මුණ ගැසෙනවා. එහිදී ඔවුන් හොඳ යාළුවෝ වෙනවා. නමුත් ලාල් සං ඇයට ආදරය කරන්න පටන් ගන්නවා. මේ නිසා ඔහු ඇයට “මාව කසාද බඳිනවාද?” කියා විමසුවත් ඇය එය ප්‍රතිකේෂ්ප කරනවා. 

මේ කාලයේදී රූපාගේ අම්මා ඇයගේ පියාගේ පහර කෑමකින් මිය යනවා. මේ නිසා ලාල්ගේ නිවසේ සේවය කළ රූපාගේ ආච්චි සමඟ ඇය හැදි වැඩෙනවා. 

ඉතින් ලාල් සංට, රූපා ව අමතරව හමුවන හොඳම යාළුවන් කවුද?

ලාල් සංගේ ජීවිත කතාව සතුටු දායක අවසානයක් වෙයිද?

ඉතින් තවත් මේ වගේ ලස්සන හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරැස සමඟින් නැවත හමුවෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |11354|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


80
Total Subtitles

21 comments

  1. Tunnel eke ithuru tika denne ndda

  2. නිකමට ෆිල්ම් එකක් බලන්න ඕනි කිය්ලා search කරා.මෙන්න සබ් එක දාලා

  3. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaa….. danakam hitiye…

  4. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  5. thanks pana❤️

  6. ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දැහැමි …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  8. okkoma hodai Hindi Movie walata Tamil dub dana eka nam epa wenawa . Puluwan tharam Originel Movie Ekama Denna Balanna thankz Sub ekata

    • Anjula Umesh
      Cineru Family Member

      මේවා මල්⁣ටි ඕඩියෝ කොපි..ප්ලේයර් එකෙන් ලැන්වේජ් එක මාරු කරගන්න..

      • Sub eke akuru kedila wage penne ai bro. Hariyta sinhala akuru penne ne eka hadaganne kohomada ?

        • Anjula Umesh
          Cineru Family Member

          ඔයාගේ ප්ලේයර් එක මාරු කරලා බලන්න..සබ් එකේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ..

  9. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  10. අනේ මෙිකේ ඔර්ජිනල් වර්ෂන් හින්දි එක දාන්නකෝ

    • samitha
      Cineru Family Member

      ඔකේ බාෂා දෙක තුනක් තියෙනවා player එකෙන් මාරු කරගන්න පුළුවන්

  11. Amirge film ekak blokbuster lable eka gala une kalekin

  12. aaya daanakota, family’s movie ekakda,18+da kiyala daanna!!!!!

    • Anjula Umesh
      Cineru Family Member

      18+ එකක්නම් 18+ කියලා දානවා කොහොමත්..🙄 එහෙම නොදාන ඒවා Family තමයි කොහොමත්..

  13. Thank you 💜️ 💐

  14. Aiyye puluvan nan decibel Korean movie ekata Sinhala sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *