The title of the page
Accident Man 2 Sinhala Subtitle
Accident Man 2 Sinhala Subtitle
5.9
92
90

Accident Man: Hitman’s Holiday AKA Accident Man 2 (2022) Sinhala Subtitles | “ලෝකයේ හොඳම කුලී ඝාතකයා නැවතත්” | සිංහල උපසිරැසි සමඟ

(Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles) (Accident Man 2 (2022) Sinhala Subtitle) (Accident Man 2 Sinhala Subtitle) (Accident Man Hitman’s Holiday 2022 Sinhala Subtitle)

හලො කට්ටිය අද අරගෙන ආපු ෆිල්ම් එක ගැන නම් වැඩි විස්තරයක් කියන්න ඕනෙ නැ මොකද 2018 වසරේදී  රිලිස් වුන Accident Man පලවෙනි චිත්‍රපටිය ඔයාල බලලා තියෙන නිසා..

මේ ෆිල්ම් එකේ සුපුරුදු විදියට අපේ බොයිකා එහෙම නැත්නම් Scot Adkins තමයි ඇක්සිඩන්ට් මෑන්.. එයාට අමතරවZara Phythian,Sarah Chang සෙසු චරිත නිරූපණය කරනවා..George සහ Harry කියන kirby සහෝදරයො තමයි මේ ෆිල්ම් එකත් අධ්‍යක්ෂනය කලේ 2022 ඔක්තෝම්බර් 14 වෙනිදා තමයි රිලිස් වුනේ..

එහෙනම් හැරෙමුකො කතාව පැත්තට,

මයික් ෆැලන් එහෙම නැත්නම් ඇක්සිඩන්ට් මෑන්ට පරණ යාලුවෙක් හම්බවෙනවා නිවාඩුවක් ගත කරන අතරෙ.. ඒ අතර එයාට වැඩක් ලැබෙනවා මාෆියා නායකයෙක්ගෙ පුතා ආරක්ෂා කරන්න.. ඊට වඩා කියන්නේ නෑ ඔයාලම ෆිල්ම් එක බලන්න ස්කොට් ඉන්නවා කියන්නේ..ඉතින් ඇක්ශන් තමයි 👍👍

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න.. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.. ඒ වගේම අපේ සිනෙරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕනෙ කරන ෆිල්ම් සබ්ටයිටල් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..👍👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

11 comments

  1. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  2. thanks pana❤️

  3. Tanks bro🙃😘😘😘😘😘😘😘😘😘😘🎁

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  5. සබ් එකට ස්තූතියි සගෝ ❤️

  6. barbarian movie akata sub please

  7. Amara
    Cineru_users

    Creamerie 2021 Sub denko

  8. Amara sankalpa
    Cineru_users

    Creamerie 2021 Sub denko

  9. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  10. thanks ………………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login