The title of the page
Midnight (2021) Sinhala Sub
Midnight (2021) Sinhala Sub
6.3
95

Midnight (2021) Sinhala Subtitles | අඳුරු රාත්‍රිය | සිංහල උපසිරැසි සමඟ

( Midnight (2021) Sinhala Subtitles )
“මට මැරෙන්න ඕන් නෑ”
ඇත්තටම මට මැරෙන්න ඕන් නෑ.”
“මට කරන්න ඕනි දේවල් ගොඩක් තියෙනව.”
“මට මගේ අම්ම එක්ක යන්න ගොඩක් තැන් තියෙනවා.”
“මට හොඳ කෙනෙක් මුණ ගැහෙන්න ඕන විවාහ වෙන්න ඕනි.මට දරුවෝ දෙන්නෙක් ඕනි.”
“ඔයා මාව මැරුවොත් මට මේ මොකුත් කරන්න වෙන් නෑ.”
“ඒ නිසා මාව මරන්න එපා.”
මේ චිත්‍රපටයේ හොඳම දෙබස් ටික,හිතට දැනෙන තැන..
Midnight  කියන්නෙ  2021 දකුණු කොරියානු ත්‍රාසජනක චිත්‍රපටයක් .ඒක රචනා කර අධ්‍යක්ෂණය කළේ ක්වොන් ඕ-සියුං . ජින් කි-ජූ, වී හ-ජූන් සහ කිම් හ් යූන්. මෙ  චිත්‍රපටය 2020 දී තිරගත වීමට නියමිතව තිබූ නමුත් COVID-19 වසංගතය යළිත් හිස එසවීම හේතුවෙන්    කල් දැමුණි.  අවසානයේදී චිත්‍රපටය එකවරම සිනමා ශාලා වල සහ 2021 ජුනි 30 දින OTT හරහද නිකුත් උනා.
කතාව ගැන කෙටියෙන්…
කියුංමි කියන්නේ බිහිරි,ගොලු තරුණියක්.මැයගේ අම්මත් ඒ විදියමයි.අනිත් පැත්තේ අයියයි,නංගියි මේ නංගි එක දවසක් පෙම් හමුවකට යන්න ගෙදරින් පිටත් උනා.අයියා කියනව 10 වෙනකොට එන්න කියලා.ඒත් මේයා 10 වෙනකොට ගෙදර ආවේ නෑ.මැයට මොකද උනේ අර බිහිරි අම්මයි,දුවයි මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද දැන ගන්න කතාව නරඹන්න ආරධනා කරනවා…..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉශාන් තාරුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉශාන් තාරුක

June 8, 2021


18
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.
    මහන්සියට ගරැ කිරීමට පුරුදුවන්න.

  2. සබ් එකට ගොඩාක් තෑන්ක්ස් සහෝ!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Madushan Priyankara
    Cineru Family Member

    tnx subata

  5. Shan Shenow
    Cineru Family Member

    සබ් එකට තෑන්ක්ස් මචන් 🔥

  6. සබ් එකට ගොඩක් ස්තූතියි

  7. Krishani
    Cineru_users

    Godak lassana film 1k. Thank you 💐💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login