Mehfil (2025) Sinhala Subtitles
Mehfil (2025) Sinhala Subtitles
5

Mehfil (2025) Sinhala Subtitles | “ සොඳුරු සන්ධ්‍යාව ” | සිංහල උපසිරැසි සමඟ

(Mehfil (2025) Sinhala Subtitles) (Mehfil (2025) Sinhala Subtitle) (Mehfil (2025) Sinhala Sub)

කොහොමද ඔයාලට හැමෝම මේ කාලෙ හොඳින් පරිස්සමෙන් ඇති කියලා අපි හිතනවා , අද අපි අරගෙන එන්නෙ ගිය මාසෙ අගදි ආපු අලුත් මලයාලම් ෆිල්ම් එකක් , මේකෙ නම ඇවිල්ලා Mehfil , ඒක ඇවිල්ලා අරාබි වචනයක් , ගීත උත්සවය වගේ අර්ථයක් තියෙන්නෙ , ඒ කියන්නෙ සතුටු සාමිච්චියෙ යෙදන ගමන් සිංදු කියන එක , මේකෙ අපි මලයාලම් සිනමාවෙ දකින හුගාක් නලු නිලියො ඉන්නවා ඒ අතරෙ උන්නි මුකුන්දන් , රෙන්ජි පනිකර් , මුකේශ් , සිද්ධර්ත් මෙනොන් , කයිලාශ් , මනෝජ් k. ජයන් , ආශා ශරත් , වගේ අයත් ඉන්නවා , ඒවගේම රේටින්ග්ස් එහෙමත් ඉතා හොද මට්ටමකින් ලබාගෙන තියෙනවා , කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

වැඩි කතා නැතුව කතාව පැත්තට ගියොත් කලින් කිව්වා වගේම මේකෙ සිංදු කියන ගමන් සතුටු සාමිච්චියෙ යෙදෙන සීන් එකක් තියෙන්නෙ , මාලප්පුරම් කිට්ටුව ජීවත් වෙන බාලු සහ දේවි කියන යුවල ගායනයට දක්ශ අය , මෙයාලට ගායනා ගැන දන්න යාලුවො සෙට් එකකුත් ඉන්නවා , ගෙදර මෙයාලගෙ දුව වගේම මෙහෙකාර මෙහෙකාරියො එහෙමත් ඉන්නවා , ඉතින් කතාව යන දවසත් ඇවිල්ලා මෙහ්ෆිල් උත්සවයක් තියෙන දවසක් , මෙදත් දන්න දන්න හුගාක් දෙනා ඇවිල්ලා කතාබහ කරන ගමන් සින්දු කියනවා, මේ අතරෙ අතුරු කතා එහෙමත් තියෙනවා , දුක සතුට ආදරය විරහව මේ වගේ හැමදේම දකින්න ලැබෙන ලස්සන ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් , ඉතින් හැමෝටම බලන්න කියලා ආරාධානා කරමින් අදට අපි සමුගන්නවා , ගිහින් එන්නාම්
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. සබ්එකට ස්තූතියි

  2. supiri aa sub eka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login