Black Mirror S07 E06 (2025) Sinhala Subtitles
Black Mirror S07 E06 (2025) Sinhala Subtitles
8.7
83
91

Black Mirror S07 E06 USS Callister: Into Infinity (2025) Sinhala Subtitles | “අනන්තයෙන් පෙරටම” | සිංහල උපසිරැසි සමග

USS Callister  කතාව ඉවර වුණේ Nanette ගේ නායකත්වයෙන් ඩිජිටල් පිටපත් ටික Robert Daly ගේ කුරිරු පාලනයෙන් නිදහස් වෙලා, Infinity කියන Online Game Cloud එකට ඇතුල් වෙන තැනින්. අපි හැමෝම හිතුවේ එයාලා නිදහස් වුණා කියලයි. ඒත් එහෙම උනාද…

පළවෙනි කතාවෙන් දැක්කෙ බලයක් නැති මනුස්සයෙක්ට ඩිජිටල් ලෝකයක් තුළ බලයක් ලැබුණොත් මොකද වෙන්නේ? කියලයි. මේ අලුත් කතාවෙන් අහන ප්‍රශ්නය ඊටත් වඩා බරපතලයි. ඩිජිටල් වහලුන් පිරිසක් තමන්ගේ පාලකයාගෙන් ගැලවුණාට පස්සේ, ඒ ඩිජිටල් ආත්ම වලට නිදහස කියන්නේ ඇත්තටම මොකක්ද? ඇත්ත ලෝකයේ ඉන්න මනුස්සයෙක්, ඒ ඩිජිටල් ලෝකෙට තමන්ගේ කැමැත්තෙන්ම ඇතුළු වෙන්න තීරණය කළොත් මොකද වෙන්නේ?

කතාව පටන් ගන්නේ Daly ගෙන් ගැලවුණු Callister කාර්ය මණ්ඩලය Infinity කියන Online Game එකේ අතරමං වෙලා ඉන්න තැනින්. එයාලට Daly ගේ වධ හිංසා නැහැ. ඒත් එක්කම, එයාලට ජීවත් වෙන්න ලෝකයක් නැහැ. එයාලා නිකම්ම Code වගේ මේ හිස් අවකාශයේ පාවෙවී ඉන්න Digital Avatars බවට පත්වෙලා. එතනින් එහාට මොකක් වෙයිද…

මේ Episode එක ගැන ලොකුවට කියන්න යන්නෙ නෑ. බලම රසවිදින්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login