8.7
83
91

Black Mirror S07 E05 Eulogy (2025) Sinhala Subtitles | “ප්‍රශංසාව” | සිංහල උපසිරැසි සමග

මනුස්සයෙක් මිය ගියාට පස්සේ, ඒ කෙනාගේ Digital Legacy එක පාලනය කරන්න ඕන කවුද? ඒ මතකය 100%ක් ඇත්ත වෙන්න ඕනද, නැත්නම් දුක නැති කරන්න පිරිසිදු වෙන්න ඕනද?”

Eulogy කියන්නෙ AI තාක්ෂණයෙන් මියගිය කෙනෙක්ගේ සම්පූර්ණ ඩිජිටල් ඉතිහාසය,ඒ කියන්නෙ හැම E-Mail එකක්ම, Textessage එකක්ම, Social Media Post එකක්ම, Document එකක්ම විශ්ලේෂණය කරලා, ඒ මනුස්සයගේ වියෝව වෙනුවෙන් මතකයක් නිර්මාණය කරන්න. Eulogy කියන්නෙ ප්‍රශංසාවකට. නමේම තියෙනවා වගේ, මේ AI සේවාව නිර්මාණය කරලා තියෙන්නෙ මියගිය කෙනාගේ නරක දේවල්, Ugly Truths හංගලා දාලා, එයාලගේ හොඳම දේවල් විතරක් ඉස්මතු කරලා, පවුලේ අයට සැනසීමක් ලබාදෙන්න…

අද කාලෙ අපි කවුරුහරි මියගියාම, එයාලගේ Facebook profile එක Memorialized කරනවා. ඒක ඒ කෙනාගේ ජීවිතේ හොඳම ටික විතරක් තියෙන ඩිජිටල් කෞතුකාගාරයක් වගේ. Eulogy කියන්නෙ ඒ Memorial Profile එකට පණ ඇවිල්ලා, ඒ මනුස්සයා ගැන ගුණ ගයන කතාවක් විතරක් කියන්න ගත්තොත් මොකද වෙන්නේ කියන එක. කතාව බලලම හිතන්න, අපි මැරුණට පස්සේ අපේ දරුවන්ට, සහකරුට/සහකාරියට අපිව මතක තියෙන්න ඕන ඇත්තටම හිටපු විදියටද නැත්නම් එයාලට දුක හිතෙන්නෙ නැති හොඳම විදියටද කියලා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login