The title of the page

Meeku Mathrame Cheptha (2019) Sinhala Subtitles |හොඳම යාලුවගේ රහස|සිංහල උපසිරැසි සමග|

caසුභ දවසක් වේව තෙලිඟු සිනමා ලෝලි සෙට් එකට.. දිග නිවාඩුවකට පස්සෙ පොරොන්දු උනා වගේම සබ් එක අරගෙන ආව.. ටික දවසක් ගියා තෙලිඟු ජනතාවට කියවන්නත් බෑනෙ. ඉතින් මේක අපෙ Vijay Devarakonda ගෙ පලවෙනි නිශ්පාදනය. විශේෂ ලක්ශනේ තමයි Vijay Devarakonda ව තෙලිඟු සිනමාවට හඳුනවල දුන්න එක සිනමාපටයක් වන Pelli Choopulu (2016) චිත්‍රපටයේ අධ්‍යක්ෂක තුමට තමන් කරන පලවෙනි ෆිල්ම් එකෙන්ම කෘතගුණ සැලකීම. මේ දෙන්න හොඳ යාලුවො කියල තමයි කියන්නෙ. IMDB දශකය 6.2 ක් වගේම Atom Tickets කියන වෙබ් අඩවියෙන් 3.5/5 ක අගයකුත් ලැබිල තියෙනව. ප්‍රධන චරිත වලින් Tharun Bhascker, Avantika Mishra, Anasuya Bharadwaj, Abhinav Gomtam යන අය එකතු වෙනව. ඒවගෙම Drama/Comedy කියම ඛාණ්ඩ වලට අයත් වෙනව. Box Office ගැන කිව්වොත් පලවෙනි සතියෙ ඉන්දියානු රුපියල් කෝටි 4.05ක ආදයමක් උපයලත් තියෙනව. පලවෙනි ෆිල්ම් එකෙන්ම ලොකු සාර්ථකත්වයක් ගන්න හැකි වෙලා තියෙනව කියල තමයි තියෙන තොරතුරු වලට අනුව නම් පේන්නෙ..

ඉතින් කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, මේක වෙනස්ම විදිහක කතාවක, පොඩි කතාවකින් ලොකු දෙයක් කරල තියෙනව. අවසානය සුපිරියටම අරගෙන තියෙනව. ලේ පිරිසිදු වෙන්නත් එක්ක හොඳට හිනා වෙන්නත් පුලුවන්, කොමඩි කියන්නෙ ඉතින් නිකන් නෙවේනෙ. කතාවෙන් බිඳක්,හොඳම යාලුවගෙ රහස ගැන තමා කතාව යන්නෙ. තමන්ගෙ කසාදෙට දවස් දෙකකට කලින් අරෙන් වීඩියො එකක් ලීක් උනහම කොහොමට තියෙයිද. ඒකත් තමන් නොදැනුවත්ව උන එකක් නම්. කාටද මේක වෙන්නෙ, කාගෙද වීඩියො එක, කාගෙ කසාදෙද, කසාදෙ වෙනවද, වීඩියො එක මාට්ටු වෙනවද කියල බලන්න නම් ෆිල්ම් එකත් බලන්න වෙනව..

එහෙනම් මම ගිහිල්ල එන්නම් සබ් එක ගැන අදහස් එහෙමත් කියාගෙන යන්න. ඔබේ අදහස්  අපේ ඉපයුමයි.

ඔබට ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

5 comments

  1. Sthuthi saho sub ekata…

  2. Thanks broo puluwannam Aa Karaala Ratri 2018 Kannada Movie eka denna

  3. ජයවෙවා සබ් දෙන්න දිගටම

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login