The title of the page
May I Help You? (2022) E15 Sinhala Subtitles
May I Help You? (2022) E15 Sinhala Subtitles
95

May I Help You? (2022) E15 Sinhala Subtitles | “සමුගැනීමේ අවසාන වචන” | සිංහල උපසිරැසි සමඟ

AAA: May I Help You
Country: South KoreaA
Native Title: 일당백집사
Also Known As: 100 Won Butler , Il Dang Baek Butler , IlAdangbaek Butler , Il Dang Baek Jibsa , One Hundred Won Butler
Director: Shim So Yeon
Genres: Romance, Drama, Fantasy
Episodes: 16
Aired: Oct 19, 2022 – Dec 8, 2022
Aired On: Wednesday, Thursday
Original Network: MBC
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older

  ටික කාලෙකට පස්සේ මම ඔයාලා අතරට අරගෙන එන අලුත්ම කොරියන් කතාව තමා   කියන්නෙ.

මෙන්න මේ රංගන ශිල්පීන් තමයි මේ කතාමාලාවෙ ප්‍රධාන චරිත වලින් වගේම සහය චරිත වලින් රංගනයට දායක වෙන්නෙ.

Main

Lee Hye-ri as Baek Dong-ju
Lee Jun-young as Butler Kim

Supporting

Song Duk-ho as Seo Hae-ahn
Han Dong-hee as Tak Chung-ha
Tae In-ho as Im Il-seop
Lee Kyu-han as Vincent
Oh Dae-hwan as Michael Baek
Seo Hye-won as Yoo So-ra
Park Soo-young as Baek Dal-sik

ප්‍රධන චරිත ඉදිරිපත් කරන Lee Hye-ri සහ Lee Jun-young ගැන කිව්වොත්..

Tasty Life
Schoolgirl Detectives
Hyde Jekyll, Me
Reply 1988
Entertainer
Two Cops
Miss Lee
My Roommate Is a Gumiho
Moonshine

යන කතාමාලා වලට Hye-ri රංගනයෙන් දායක වුනා.

Avengers Social Club
Goodbye to Goodbye
Class of Lies
Good Casting
Please Don’t Date Him
Imitation
D.P.
Let Me Be Your Knight
        -Love_and_Leashes

යනාදී ටෙලිකතා වලට සහ චිත්‍රපටයට Jun-young රංගනයෙන් දායක වුනා.

Link: Eat, Love, Kill කතාමාලාවෙ  Ji Won Tak කියන  පොලිස් නිළධාරියට රඟපෑව Song Duk-Hoවත් අපිට මේ කතාවෙන් බලාගන්න පුලුවන්. ඒවගේම Duk-Ho..දැනට විකාශනය වෙන Cheer Up කතාමාලාවේ වගේම..

Juvenile Justice
Tracer
Moonshine
Taxi Driver
Hospital Playlist
Justice
Hotel Del Luna
Touch Your Heart
The Crowned Clown

කියන මේ කතාංගවලටත් රංගනයෙන් දායක වුනා.

 Again My Life කතාවේ 16 වෙනි කොටසෙදි කතාවට එකතුවුන නීතීඥ චා ව මතකද? අන්න එයාවත් අපිට May I Help You කතාමාලාවෙන් දැකබලාගන්න පුලුවන් වෙනවා.

එහෙනම් කතාව කොයි වගේද කියලා ඔයාලම බලලා රසවිඳින්නකෝ..

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


548
Total Subtitles

One comment

  1. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login