The title of the page
Godfather (2022) Sinhala Subtitles
Godfather (2022) Sinhala Subtitles
5.4
80

Godfather (2022) Sinhala Subtitles | අසීමිත ශක්තියක් ඇති මිනිසෙකු | සිංහල උපසිරැසි සමඟ

(Godfather (2022) Sinhala Subtitles) (Godfather (2022) Sinhala Sub)

මම අද ඔයාලට ඉදිරිපත් කරන මගේ පළමුවෙනි සිංහල උපසිරැසි ගැන්වීම “ගෝඩ් ෆාදර්” (God Father) චිත්‍රපටයයි.

මේක තෙලිඟු චිත්‍රපටයක්.ප්‍රධාන චරිත සඳහා තෙලිඟු සිනමාවෙ Mega Star විදිහට හඳුන්වන චිරංජීවි(Chiranjeevi) සහ නයන්තාරා (Nayanthaara) වගේම  හින්දි සිනමාවේ සුපිරි තරුවක් වන සල්මාන් ඛාන්(Salman Khan) රංගනයෙන් දායක වෙනවා.
රට වෙලාගත් අයුක්තිය අසාධාරණය පලවා හැර අසරණ වූ ජනතාව වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටු කරන්නට  දෙවියෙක් සේ කැප වෙන අසීමිත ශක්තියක් අැති මිනිසෙකු වටා මේ කතාව නිර්මාණය වී තිබෙනවා.
ඉතින්  …එන්න..රසවිඳින්න..
God Farther චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟින්.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අනුරාධා දිල්හානි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අනුරාධා දිල්හානි

December 23, 2022


5
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අනුරාධා සොයුරිය ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      පළමුවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

  2. thanks dear

  3. Thank you sub ekata.e wagema mama prarthana krnwa 2023 aluth aurudde idan site ekata visitorsla wadi wanna kiyla prarthana karnw.Aluth film sub ek ikmanata aran ena eka saha labs Di athi pahasukam gana wishes hen thank krnn oni,app ek,telegram group eka download links saha sub me hamadetama.jayen jayama wewa

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  5. Kaari tamil movie sub plz

  6. laKMal
    Cineru_users

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්.. ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. Thanks Subtitle Ekata….

  8. Godfather of Harlem season 1 sinhala sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login