The title of the page
Govinda Naam Mera (2022) Sinhala Subtitles
Govinda Naam Mera (2022) Sinhala Subtitles
6.5
75

Govinda Naam Mera (2022) Sinhala Subtitles | ගෝවින්දා වාග්මාරේ | සිංහල උපසිරැසි සමඟ

(Govinda Naam Mera (2022) Sinhala Subtitles) (Govinda Naam Mera (2022) Sinhala Sub)

මුම්බායි වල ගෝවින්දා වාග්මාරේ කියලා කොල්ලෙක් ඉන්නවා.මෙයාගේ අංශභාගේ හැදුන අම්මා යි බිරිඳයි එක්ක. ගෝවින්දාගේ තාත්තට තව බිරිඳකුයි පුතෙකුයි ඉන්නවා. ගෝවින්දාගේ තාත්තා පොඩි කාලේම මැ⁣රෙනවා. ගෝවින්දාටයි අම්මටයි ඉතුරුවෙන්නේ තාත්තා දීපු බංගලාව විතරයි.

තාත්තාගේ අනිත් බිරිඳයි පුතයි බලන්නේ නඩු කියලා බංගලාව අයිති කරගන්න. ගෝවින්දාගේ අම්මගෙයි තාත්තගේ විවාහ සහතිකයක්වත් නෑ.ඒක නිසා ඔප්පු කරගන්න විදිහකුත් නෑ. ගෝවින්දා බැඳලා ඉන්නේ හැබැයි ඩිවෝස් වෙන්න බලන් ඉන්නේ. ඒ මදිවට ⁣මෙයාට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා. ගෝවින්දා කියන්නෙම ප්‍රශ්න ගොඩක්. හැබැයි එයා ප්‍රශ්න විසඳගන්න ලොකු උත්සහයක් දෙනවා. හිනාවෙවී බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හිමල්ක දිසානායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හිමල්ක දිසානායක

December 15, 2022


4
Total Subtitles

3 comments

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි හිමල්ක සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login