Mask (2025) Sinhala Subtitles
Mask (2025) Sinhala Subtitles
7.2

Mask (2025) Sinhala Subtitles | “ වෙස් මුහුණට එහා ගිය අමුතුම කතාවක් ” | සිංහල උපසිරැසි සමඟ

(Mask (2025) Sinhala Subtitles) (Mask (2025) Sinhala Subtitle) (Mask (2025) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ… ඔන්න අද අරගෙන ආවේ තවත් සුපිරිම, ඒ වගේම ටිකක් වෙනස් ආරේ ෆිල්ම් එකක්. නම දැක්කම හිතෙනවා වගේම මේක නිකම්ම කතාවක් නෙමෙයි, පටන් ගත්ත වෙලාවේ ඉඳන් අන්තිම වෙනකම් ඇස් පිල්ලමක් ගහන්න නොහිතෙන ජාතියේ වැඩක්.

මේක අයිති වෙන්නේ Dark Comedy සහ Thriller කියන ශානර වලට. කතාව ගැන පොඩි හිඟියක් දෙනවා නම්, මේක ගලාගෙන යන්නේ අපි කවුරුත් ආදරේ කරන Kavin (කවින්) වටා. “Dada”, “Star” වගේ ෆිල්ම් වලින් අපිව පුදුම කරපු කවින්, මේ පාර එන්නේ හාත්පසින්ම වෙනස්ම රඟපෑමක් එක්ක. එයාගේ ජීවිතේ සිද්ධ වෙන අමුතු සිදුවීම් දාමයක් සහ ඒකත් එක්ක බැඳුණු රහස් ගොඩක් එක්ක තමයි මේ කතාව ඉස්සරහට යන්නේ.

මේකේ තියෙන විශේෂම දේ තමයි, මේක නිෂ්පාදනය කරන්නේ දමිළ සිනමාවේ දැවැන්තයා, Vetrimaaran විසින් වීම. ඉතින් හිතාගන්න පුළුවන්නේ ස්ක්‍රිප්ට් එකේ කොලිටිය ගැන. ඒ වගේම Andrea Jeremiah, Ruhani Sharma සහ ප්‍රවීණ නළු Charlie වගේ දක්ෂ නළු නිළියන් රැසක් මේකට රංගනයෙන් දායක වෙනවා. සංගීතය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ, G. V. Prakash Kumar ගේ මියුසික් එක්ක ෆිල්ම් එකේ ගැම්ම ඩබල් වෙනවා.

ඉතින් නිකම්ම “ආතල්” එකක් ගන්නවට වඩා යමක් හිතන්න ඉතුරු කරන, හිනාව සහ ත්‍රාසය එකට මුසු වුණු වෙනස්ම රහක ෆිල්ම් එකක් හොයන ඔයාලට මේක නියම අවස්ථාවක්. IMDb දර්ශකයේ සහ විචාරකයන්ගේ අවධානය දිනාගන්නත් මේ ෆිල්ම් එකට ලොකු ඉඩක් තියෙනවා කියලා තමයි ආරංචිය.

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි.. මේ අලුත්ම අත්දැකීමත් රසවිඳින්න කියලා මතක් කරන ගමන්, ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මල්ෂා පතිරණ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මල්ෂා පතිරණ

November 25, 2025


8
Total Subtitles

2 comments

  1. Era Boy
    Cineru Family Member

    මරු සිස් ❤️🫶

  2. ස්තූතියි සිස් සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login