Maruthamalai (2007) Sinhala Subtitles
Maruthamalai (2007) Sinhala Subtitles
5.6
85

Maruthamalai (2007) Sinhala Subtitles | “ මරුදමලෙයි ” | සිංහල උපසිරැසි සමඟ

(Maruthamalai (2007) Sinhala Subtitles) (Maruthamalai (2007) Sinhala Subtitle) (Maruthamalai (2007) Sinhala Sub)

මරුදමලෙයි කියන්නේ 2007 ඉන්දියානු දෙමළ භාෂා ක්‍රියාදාම ප්‍රහසන චිත්‍රපටයක් වන අතර එය සුරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර V. රවිචන්ද්‍රන් විසින් නිෂ්පාදනය කර තිබෙනවා.චිත්‍රපටයේ අර්ජුන් සර්ජා සහ මීරා චොප්රා (නිලා ලෙස ගෞරවයට පාත්‍ර වේ) සහ වඩිවේලු ප්‍රධාන චරිත නිරූපණය කරන අතර වඩිවේලු, ලාල්, රඝුවරන් සහ නසාර් සහාය චරිත නිරූපණය කරනවා

මරුදමලෙයි 2007 සැප්තැම්බර් 7 වන දින නිකුත් කරන ලද අතර එය බොක්ස් ඔෆිස් හි වාණිජමය වශයෙන් සාර්ථක විය. වඩිවේලු චිත්‍රපටයේ ඔහුගේ සේවය වෙනුවෙන් හොඳම විකට නළුවා සඳහා තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය දිනා ගෙන තිබෙනවා.

මේ ෆිල්ම් එක ගැන කියනවනම්
මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි මරුදමලෙයි කියන තරුණයා.ඔහුගේ පියාගේ එකම ආශාව පරිදි ඔහු පොලිස් පුහුණුව සමත් වී නාචියාපුරම් නගරයට කොස්තාපල් කෙනෙක් විදිහට සේවයට බැදෙනවා.මේ නගරය මැරයන් පාලනය කරන ප්‍රදේශයක්.මාසි යටතේ තියන මේ නගරය අවුරු 20කින් මැතිවරණයක් පවත්වන්න දෙන්නේ නෑ.මේ නගරයේ මැතිවරණයක් පවත්වන්නත්,ඒ කටයුතු ගැන පෞද්ගලිකව මැතිවරණ කටයුතු නිරීක්ශනය කරන්නත් නාචියාපුරම්වලට යනවා.මේ දේවල් මේ විදිහට වෙනකොට මාසි සහ මරුදමලෙයි අතර විරසකයක් ඇති වෙනවා.

මෙන්න මේ විදිහටයි මේ කතාව පටන් ගන්නේ.මේ අතරෙදී මරුදමලෙයිගේ ආදර කතාවකුත් පටන් ගන්නවා.ෆිල්ම් එක අවසානයට මරුදමලෙයි තනි අතින් මිනිසුන් සමඟ සටන් කර ඔවුන් සියල්ලන්ම මරා දමමින් ඔහුගේ නිර්භීතකම ඔප්පු කරනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


49
Total Subtitles

One comment

  1. Buddhika laKMal

    ස්තූතියි සිස් සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login